රංගන ශිල්පියෙකුගේ වාහනයේ හැපී මවක් හා දියණියක් රෝහලේ..

June 22, 2020 at 8:40 am | lanka C news
රංගන ශිල්පියෙකුගේ වාහනයේ හැපී මවක් හා දියණියක් රෝහලේ..

රංගන ශිල්පි විජේරත්න වරකාගොඩ මහතා විසින් පදවන ලද මෝටර් රථයක හැපීමෙන් මවක් සහ ඇගේ දියණිය තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ කළුබෝවිල රෝහල ඉදිරිපිට දී ය.

අනතුර හේතුවෙන් විජයරත්න වරකාගොඩ මහතා සහ ඔහුගේ මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇත.

පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇප මත මුදාහැර ඇත.

එමෙන්ම ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබේ.

අනතුරින් තුවාල ලැබූ මව සහ දියණිය රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නැති බව සඳහන් වේ.

475 views

14 Comments to “රංගන ශිල්පියෙකුගේ වාහනයේ හැපී මවක් හා දියණියක් රෝහලේ..”

  1. සමන් says:

    ඉක්මන් සුවය අත්වේවා! විජේරත්න වරකාගොඩ මහත්මයෝ වයස ගැන හිතල වාහන පදවන ඒක නැවැත්තුවොත් නරකද? ඔබතුමත් පොලීසියෙ හිටපු කෙනෙක් නිසා තව හිතල බලන්න.

    • Sujatha says:

      👍 Agreed. Mama me karanne ethumata apahasa yak nemei. Meeta awurudu gananawak ata pera mama ethumawa Nugegodadi dekka, pain eviddeth amaruwen, ehema weddi ei ethuma wachana padawanne.

      • වරකාගොඩ says:

        මගේ ආශාවන් ගොඩක් වැඩියි අනේ.

        • jayantha says:

          මහ එකාට වඩා උගේ පුතා හෙන අලි ඔලුව .දවසක් ගල්කිස්සේ family super එකට පුතා ඇවිත් කාරෙක
          ගහල තිබුන මගේ වාහනේ ගන්න බැරිවෙන්න .විනාඩි 10කින් විතර මූ ආව . ඌට හොදට තේරුණා මම හිරවෙලා ඉන්නවා කියල .එත් sorry කියලවත් කිව්වේ නැහැ .
          මුන් මහා අලි ඔලුවෙන් ඉන්න එවුන් . පුතා පරාජයනාත් කියන එකා මහා අලි ඔලුව .හරි ආඩම්බරයි. ඌ හිතන් ඉන්නේ ඌ මහා කලාකරුවෙක් කියල . උගේ මුනේ ටිකක් මොංගල් ගතියකුත් තියෙනවා .ඒත් මුන්ගේ මොංගල් ගතියට පාරේ යන අහිංසක මිනිස්සු පලිද . මහා එකාගේ license එක වහාම cancel කළ යුතුයි පුතා වහාම corontine period එකකට යටත් කලයුතුයි

  2. SIRIMAL says:

    Your driving age is decided by the RMV. In SL there is no maximum age limit. Most accidents are caused by you and middle age persons.

    Waraks is a law abiding citizen, he did not run away. We don’t what happened. Our pedestrians walk on the streets, road, as if they walk at home. Very reckless, dont care about traffic.

    Our pedestrians must also be subject to highway laws, like in Singapore. If you cross the road, except in Zebra crossing, it is called JAY WALKING, AND YOU ARE FINED INSTANTLY.

    • අඹකුමාර සිල්වෙස්ටර් අල්පොන්සෝ says:

      Sorry Sirimal. This happened in Sri Lanka and not In Singapore.

  3. කරු says:

    පහුගිය කාලේ මෙයාගෙ පුතාගෙ වාහනයට හැප්පිල වයසක කාන්තාවක් එම ස්තානයේම මියගියා. වාහනය පදවල තිබුනෙ අධික වේගයෙන්. කොහොමහරි ඒවා යටගිය.

  4. Alapaluwa says:

    තාත්තා ටයි පුතා ටයි දෙන්නටම රථ ගාය. රටේ මිනිස්සු පලිද ? අර සූරියවැව ක්‍රිකට් පිට්ටනියට ගිහින් කාර් එළෙව්වනම් හරි. කව්රුවත් යට වෙන්නේ නැහැ.

  5. On The Spot says:

    වරකාගොඩ මහත්තය දැන් රියදුරු බලපත්‍රය රජයට බාර දීල රියැදුරෙක් අරන් ගමන් යන්න​.ඔබ තුමාටත් හොඳයි,රැකියා අවස්ථාවකුත් නිර්මාණය වෙනව​.

  6. siran says:

    වයස…අවුරුදු 80 න් පසු සියලුම වාහන සඳහාත් ….75 න් පසු කාර්…වෑන්`.. (කුඩා යතුරු පැදි හැර ).සඳහා ද පැදවීම බලපත්‍ර අහෝසි කල යුතුය..

  7. kamla says:

    Did he go to shopping for RAJAPAKSHAs?

    • තට්ට වීයන්ගොඩ says:

      I don’t know about the father but the son is a NGO dollar kakka.

  8. වගා නොකරන ඉඩම් හිමියා වසලයෙකි says:

    පැඬල් මාරු වෙන සීන් එක හෙන භයානකයි. දැන් ඉතින් ඇවිදින්න නොයා ගෙට වෙලාම පිනක් දහමක් කරගන්න.

Main News