රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට..
December 29, 2018 at 1:20 pm | lanka C news
නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
පසුගිය 26 වැනිදා ඔහු ඇතුළු 13 දෙනෙකුගේ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ පොලීසිය විසිනි.
විශාල පිරිසක් සහභාගි වී මත්ද්‍රව්‍ය භාවිතා කර සාදයක් පවත්වා ඇතැයි පොලිසිය පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණියන් සහ කාන්තාවන් වැඩි ගණනක් සිට ඇතැයි ද සඳහන්ය.
Moova Ayuda Pennanna Ekka Yanda…..
Isnt he the one who played Squirrel game with Saranga’s wife?
බලන්න දෙයක් නෑ මුංගෙ ආයුධ අබලන් !, ඒකනෙ මත්ද්‍රව්‍ය ගන්නෙ.