රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට..

December 29, 2018 at 1:20 pm | lanka C news
රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට..

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

පසුගිය 26 වැනිදා ඔහු ඇතුළු 13 දෙනෙකුගේ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ පොලීසිය විසිනි.

විශාල පිරිසක් සහභාගි වී මත්ද්‍රව්‍ය භාවිතා කර සාදයක් පවත්වා ඇතැයි පොලිසිය පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණියන් සහ කාන්තාවන් වැඩි ගණනක් සිට ඇතැයි ද සඳහන්ය.

194 views

3 Comments to “රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට..”

  1. Pathum says:

    Moova Ayuda Pennanna Ekka Yanda…..

  2. අංකූරා says:

    බලන්න දෙයක් නෑ මුංගෙ ආයුධ අබලන් !, ඒකනෙ මත්ද්‍රව්‍ය ගන්නෙ.

Main News