රංගන ශිල්පී සනත් ගුණතිලක රෝහල්ගත කරයි.. හදිසි සැත්කමක්..

September 23, 2018 at 11:20 am | lanka C news
රංගන ශිල්පී සනත් ගුණතිලක රෝහල්ගත කරයි.. හදිසි සැත්කමක්..

ප‍්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කර ඇත.

ඔහුට හදිසි බයිපාස් සැත්කමක් සිදු කිරීමට වෛද්‍යවරුන් විසින් තීරණය කර එම ශල්‍යකර්මයද සිදු කර තිබේ.

කොළඹ නවලෝක රෝහලේදී මෙම සැත්කම සිදු කර ඇති අතර එය සාර්ථකව සිදු කර ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.

363 views

5 Comments to “රංගන ශිල්පී සනත් ගුණතිලක රෝහල්ගත කරයි.. හදිසි සැත්කමක්..”

  1. sakalabujan says:

    Ko……..චන්ද්‍රිකා

  2. Asaranaya says:

    No more extra activities with Anibala hereafter
    Get well soon!

  3. මැදමුලනෙ මුත්තා says:

    ඉක්මන් සුවය ලැබෙිවා!!

Main News