රංගන හේරත් එංගලන්ත පලමු ටෙස්ට් තරගයෙන් පසු ක්රිකට් දිවියෙන් සමුගනී..
October 22, 2018 at 1:20 pm | lanka C news
ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ දක්ෂතම දඟ පන්දු යවන්නා වන රංගන හේරත් ටෙස්ට් ක්රිකට් දිවියෙන් විශ්රාම ගැනීමට තීරණය කර තිබේ.
ඒ අනුව ශ්රී ලංකාව සහ එංගලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසුව ඔහු ක්රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇත.
මේ වන විටත් රංගන හේරත් එක්දින සහ 20-20 තරග ක්රීඩා කිරීමෙන් ඉවත්ව සිටී.
මේ වන විට කඩුලු 415 තබාගෙන සිටින රංගන හේරත් සැලකෙන්නේ මෙතෙක් ලොව බිහිවූ සාර්ථකම වමත් දග පන්දු යවන්නා ලෙසයි.
ඔබගේ සමුගැනිම ක්රිඩාවටත් රටටත් පාඩුවක් බව මගේ පුද්ගලික හැහුමයි .නමුත් ක්රිඩාකරන්නෙත්,පිටියේසිටින්නෙත් ඔබ බැව්න් තින්දුව ඔබට භාරයි. පුතේ මළිදෙවි මැණියන් අපට කියාදුන්නේ ලැබු දැනුම බෙදාගැනිමයි.එය අර්තවත් කිරිම ඔබසතුයි.සුබ අනාගතයක්.
After rangana herath this place can be replace Malinda Puspakumara But sri lanka Crecket selection committe not give chance to him i don’t know why Sir Lanka cricket team now playing not a best team please Select suitable player to suitable place then can win mach
Bandula Herath
රංගන අයියේ, මමනම් ආසයි ඔයා 100 වැනි ටෙස්ට් තරඟයෙන් සමු ගන්නවනම්. තව Match හතයිනේ. පුළුවන්නම් ඒ ගැන හිතලා බලන්න. ඔයා ඉන්නවනම් Team එකට ලොකු හයියක්.