රංගෙ බණ්ඩාරගේ පුත‍්‍රයා අත්අඩංගුවට.. පොදු දේපල පතත යටතේ අධිකරණයට..

June 8, 2018 at 8:02 am | lanka C news
රංගෙ බණ්ඩාරගේ පුත‍්‍රයා අත්අඩංගුවට.. පොදු දේපල පතත යටතේ අධිකරණයට..

පාලිත රංග බණ්ඩාර රාජ්‍ය අැමතිවරයාගේ පුත් යෂෝධ රංගේබණ්ඩාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පෙරේදා දිනයේ බීමත්ව රිය පැදවීම, අනතුරක් සිදු කිරීම හා රාජ්‍ය දේපල අවභාවිතය යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මීට පෙරද අවස්ථා ගණනාවකදී මෙම ඇමති පුත‍්‍රයා අතින්ම රිය අනතුරු ගණනාවක් සිදුව ඇති අතර ඔවුන් අතරින් කිහිප දෙනෙකුම අබාධිත තත්වයටද පත්ව ඇත.

35 views
Main News