රංගෙ බණ්ඩාරට තනතුරක් ලැබේ.. ASP තනතුරේ යලි පිහිටුවයි..

January 1, 2019 at 10:40 pm | lanka C news
රංගෙ බණ්ඩාරට තනතුරක් ලැබේ.. ASP තනතුරේ යලි පිහිටුවයි..

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංග බණ්ඩාර මහතා සහකාර පොලිස් අධිකාරී නිල ඇදුමකින් සැරසී සිටින පින්තූර කිහිපයක් සිය ෆොස්බුක් ගිණුම ඔස්සේ ප‍්‍රසිද්ධ කර තිබින.

මන්ත‍්‍රීවරයා දේශපාලනය ආරම්භ කිරීම පෙර පොලිස් නිලධාරිවරයකු වශයෙන් සේවය කරන ලද අතර දේශපාලන හේතුන් පළිගැනීමට ලක් වුයේ යයිද ඔහු සදහන් කරයි.

අනතුරුව පොලීසියේ රාජකාරිය අතහැර දේශපාලනට පිවිසි ඒ මහතා පසුගිය වසරේදී යලිත් සහකාර පොලිස් අධිකාරි ධුරයේ පිහිටුවා සේවයෙන් විශ්‍රාම ගන්වන ලදී.

39,690 Viewers

21 Comments to “රංගෙ බණ්ඩාරට තනතුරක් ලැබේ.. ASP තනතුරේ යලි පිහිටුවයි..”

  1. Exclusive says:

    වසලයින් 225 පිලිබද වසල සූත්‍රය:
    රටක ජනතාවට බොරැකියා මුළා කල අය‌ෙ‌ක් වේද හේ වසලය‌ෙකි
    ජනතාව සතු දේ කොල්ලකා වංචා කල ක‌ෙන‌ෙක් පිරිසක් හෝ පවුලක් වේද ඔහු හෝ ඔවුන් වසලයෝය
    වසලයින්(225)ට සේවය කරමින් වසලයින්ගේ ගුණ ගයමින් නන් අයුරින් ඔවුන්ට සහය දක්වන්නාද වසලය‌ෙ‌ක් වේ
    වසලයින්(225)ව තම පන්සලට පල්ලිය‌ට දේවස්ථානයට වැද්දා ගනිමින් ඔවුන්ට ආශිර්වාද කරන පූජකයාද පැවිද්දාද වසලය‌ෙක් වේ
    වසලයින් සමග එකට ගැවසීම‌ෙ‌න් හෝ ඔවුන් ගිය පාරකවත් යෑම‌ෙන් හෝ රහසින්වත් වසල ඇසුරිිින් නුවනැති ජනයා වැලකිය යුතුය…මන්ද තමාද පිරිහී වසලය‌ෙක් බවට පත් වීීීීමට එය හේතු වන නිසාය

  2. Niru says:

    Omg. Look at these unp jokers. No wonder when Ponil is a joke. Looks like he is leaking urine as well.

    • Lebbe says:

      සර්ජ්න්ට් නල්ලතම්ම්බි මුට වැඩියේ දහස් වාරයක් හැඩයි පොලිසියට. මේක හරියට සිරිකොතේ සිකුරිටි කාරයෙක් වගේ. ගොනා කණුවේ. පිස්තොලේ ඉනේ. අඩු ගානේ පොනියගෙන් ඔය පිනට හම්බ උන යුනිෆෝම් කට්ට ගහගෙන එක රාජකාරියක් කරපු එකෙක්ද. දන්නා එකම දේ පුත්තලම් බුරුව වොඩ්ක වතුර කරන්න විතරයි. ගම නෙමෙයි කන්නේ පොලිසිය.

  3. Gona says:

    උඩ පොටෝ එකේ ගහන් ඉන්න පිස්තෝලෙ ගෑනි එක්ක ඉන්න පොටො එකේ නෑ කියපන්කො… ඊටත් වඩා කලිසමේ සිප් එක හරිය තෙමිල වගේ තියෙන්නෙ ගෑනි දැකල බයට චු ගිහින්ද නැත්තන් පුතා බෝතලෙ තිබ්බ උනු වතුර හලල ද

    • Nagasinha says:

      පිස්තෝලේ දකුණු අතට අරන් ගෑනිගේ පස්චාත් භාගයට එල්ලකරගෙන ඉන්නේ.

  4. sunil Aththanayaka says:

    moota kalisame chuoo gihilla wage penne mata witharada….?

  5. දඩ කොල says:

    වොඩ්කා වතුර ඇල්වතුරම කරාවි
    කුඩු ඇල්ලූ විටද පාන් පිටිම කියාවි
    කොල පාටින්ම කොල ටිකද ගනීවි
    වංගු හැංගි දඩ කොල ටිකත් ලියාවි

  6. Basgalla says:

    නොදකිං මුගේ කැත!

  7. chitral says:

    I presume he was paid pension benefits till last year like Ranil did for Wickramabahu Karunaratne. People who cough for Ranil he will pay back.

  8. desta says:

    puta watura bila accident karagattama beragannada e case ekath ehemama yata giya neda?

  9. Podu jana says:

    Kanda epa yako polisiya. Gona kanuwe. Hariyata sirikothe sikkek wage penne mata witharada?

  10. Sam says:

    මෙයා 88/89 කාලේ PC කෙනෙක් …. තරුණයෝ 20කට වැඩිය අතුරුදහන් කරපු චෝදනා තියනවා …. UNP ආණ්ඩුවෙන් IP කෙනෙක් කරා … කරපු මිනීමැරුම් වලට තෑග්ගක් විදියට ….

    චද්රිකාගේ ආන්ඩුව කාලේ ජනාධිපතිනිය සහභාගී උන උත්සවයකට ගියේ නෑ …. එකට උසස් පොලිස් නිලධාරියෙක් “මමත් එතනට ගියා නම් තමුසේ එතනට එන්න බැරි” ඇයි කියලා ඇහුව …. අන්න ඒ සිද්දිය මුල් කරගෙන මෙයා සේවයට වාර්තා කරන්නේ නෑ …. කෙලින්ම යන්නේ UNP වේදිකාවට …. ඊට පස්සේ මන්ත්‍රිකෙනෙක් උනා …… ඔන්න ඕක තමයි මෙයාට වෙච්ච දේශපාලන පලිගැනීම ….

  11. SP says:

    He is a Joker. No Commissioned officer is showing the pistol that is given for their personal use for an official photograph. Traffic Police and other Constables wear Pistols in a pouch at least. This idiot has low self esteem as he was just a Sub Inspector then which is the lowest rank of officers. He cannot swallow the pill of ASP that he received with the courtesy of Ranil W and showing the entire country is stupidity by posing this kind of photos. Retired officers cannot wear the uniform again (unless he/she is in active service like SF).

    If this continues, all retired officers will start wearing the official uniform this way and start making more jokes like this mutt who is a total disgrace to the Commissioned officers in Sri Lanka. He looks more like a CLOWN than an officer 🙂

  12. Booruwa says:

    Oh god….. This is mad…. This is like poor Indian film….Also this is kind of personality dis order…

    Typically Puttalam Booruwek….

    Pistole puke gahagena inna puttalam booruwa…………..

  13. sakalabujan says:

    Nodakin, wena denna 1k unnema nedda…Okkoma wasiyata

  14. Smith says:

    madapu kamisa thuna na!
    Muuta hujja gihilla wage!

  15. This clown does not have the coloured plates which are worn by the policeme who have victoriously worked for the nation.

  16. ඒ එස් පී කෙනෙක් කියලා කියන්නේ වැදගත් මහත්මයෙකුට.ඒකයි පුහුණුවන කාලේ ඉඳන්ම වාභනයක් වෙන් කරලා හොඳ පුහුණුවක් ලබාදීලා ජනාධිපතිතුමා විසින් අධිකාරියට පත් කරලා ගැසට් නිවේදනයකින් නම් කරන්නේ.මේ මෝඩ මීහරකා පිස්තෝලෙකුත් ඉනේ ගහගෙන ඒ උතුම් නිළයට අගෙෳරව කරනවා.මේ පිංතූරෙ බලන ඕනෑම කෙනෙකුට මේ මෝඩයගේ මානසික තත්වය ගැන හිතාගන්න පුළුවන්.එක අතකට ඔය යකා පොලීසියේ හිටියා නම් හොඳයි කියලත් භිතෙනවා.එහෙම හිටියා නම් ආණමඩුවේ මිනිස්සුන්ගේ ඉඩම් ටිකවත් ඉතිරිවෙනවා.අහිංසක මිස්සුන්ට මුගේ පුතාගෙන් වෙන කරදර නවතිනවා.මුට කෝටිපතියෙක් වෙන්න ලැබෙන්නෙත් නෑ.අනේ රනිල් කරගත්ත හරිය.කොහෙවත් උන්න කබ්බෙක්ව දේශපාලනයට ගෙනල්ලා උගෙන්ම බැනුම් අහනව ඌ සජිත්ට කඩේ යනවා.

  17. දුගී_පුරවැසියා says:

    ඒයි. පොටෝ ගන්න හදිස්සියට දුවගෙන ආවා. S.B. දුන්න සල්ලි ටිකක් පුටුව උඩ.

Main News