රංගෙ බණ්ඩාරට තනතුරක් ලැබේ.. ASP තනතුරේ යලි පිහිටුවයි..

January 1, 2019 at 10:40 pm | lanka C news
රංගෙ බණ්ඩාරට තනතුරක් ලැබේ.. ASP තනතුරේ යලි පිහිටුවයි..

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංග බණ්ඩාර මහතා සහකාර පොලිස් අධිකාරී නිල ඇදුමකින් සැරසී සිටින පින්තූර කිහිපයක් සිය ෆොස්බුක් ගිණුම ඔස්සේ ප‍්‍රසිද්ධ කර තිබින.

මන්ත‍්‍රීවරයා දේශපාලනය ආරම්භ කිරීම පෙර පොලිස් නිලධාරිවරයකු වශයෙන් සේවය කරන ලද අතර දේශපාලන හේතුන් පළිගැනීමට ලක් වුයේ යයිද ඔහු සදහන් කරයි.

අනතුරුව පොලීසියේ රාජකාරිය අතහැර දේශපාලනට පිවිසි ඒ මහතා පසුගිය වසරේදී යලිත් සහකාර පොලිස් අධිකාරි ධුරයේ පිහිටුවා සේවයෙන් විශ්‍රාම ගන්වන ලදී.

235 views

21 Comments to “රංගෙ බණ්ඩාරට තනතුරක් ලැබේ.. ASP තනතුරේ යලි පිහිටුවයි..”

  1. SP says:

    He is a Joker. No Commissioned officer is showing the pistol that is given for their personal use for an official photograph. Traffic Police and other Constables wear Pistols in a pouch at least. This idiot has low self esteem as he was just a Sub Inspector then which is the lowest rank of officers. He cannot swallow the pill of ASP that he received with the courtesy of Ranil W and showing the entire country is stupidity by posing this kind of photos. Retired officers cannot wear the uniform again (unless he/she is in active service like SF).

    If this continues, all retired officers will start wearing the official uniform this way and start making more jokes like this mutt who is a total disgrace to the Commissioned officers in Sri Lanka. He looks more like a CLOWN than an officer 🙂

  2. Booruwa says:

    Oh god….. This is mad…. This is like poor Indian film….Also this is kind of personality dis order…

    Typically Puttalam Booruwek….

    Pistole puke gahagena inna puttalam booruwa…………..

  3. sakalabujan says:

    Nodakin, wena denna 1k unnema nedda…Okkoma wasiyata

  4. Smith says:

    madapu kamisa thuna na!
    Muuta hujja gihilla wage!

  5. This clown does not have the coloured plates which are worn by the policeme who have victoriously worked for the nation.

  6. ඒ එස් පී කෙනෙක් කියලා කියන්නේ වැදගත් මහත්මයෙකුට.ඒකයි පුහුණුවන කාලේ ඉඳන්ම වාභනයක් වෙන් කරලා හොඳ පුහුණුවක් ලබාදීලා ජනාධිපතිතුමා විසින් අධිකාරියට පත් කරලා ගැසට් නිවේදනයකින් නම් කරන්නේ.මේ මෝඩ මීහරකා පිස්තෝලෙකුත් ඉනේ ගහගෙන ඒ උතුම් නිළයට අගෙෳරව කරනවා.මේ පිංතූරෙ බලන ඕනෑම කෙනෙකුට මේ මෝඩයගේ මානසික තත්වය ගැන හිතාගන්න පුළුවන්.එක අතකට ඔය යකා පොලීසියේ හිටියා නම් හොඳයි කියලත් භිතෙනවා.එහෙම හිටියා නම් ආණමඩුවේ මිනිස්සුන්ගේ ඉඩම් ටිකවත් ඉතිරිවෙනවා.අහිංසක මිස්සුන්ට මුගේ පුතාගෙන් වෙන කරදර නවතිනවා.මුට කෝටිපතියෙක් වෙන්න ලැබෙන්නෙත් නෑ.අනේ රනිල් කරගත්ත හරිය.කොහෙවත් උන්න කබ්බෙක්ව දේශපාලනයට ගෙනල්ලා උගෙන්ම බැනුම් අහනව ඌ සජිත්ට කඩේ යනවා.

  7. දුගී_පුරවැසියා says:

    ඒයි. පොටෝ ගන්න හදිස්සියට දුවගෙන ආවා. S.B. දුන්න සල්ලි ටිකක් පුටුව උඩ.

Main News