රංගෙ බණ්ඩාර ගැන පරීක්‍ෂණ ඇරඹේ..

February 20, 2020 at 3:50 pm | lanka C news
රංගෙ බණ්ඩාර ගැන පරීක්‍ෂණ ඇරඹේ..

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සම්බන්ධ නීති විරෝධී ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඉඩම් රාජ්‍ය ඇමති එස් බී දිසානායක මහතා පවසයි.

නුවරඑළිය ප්‍රදේශයෙන් අක්කර පහක පමණ ඉඩමක් පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් අනවසරයෙන් අත්පත් කරගෙන ඇති බවත් මේ මේ ගැන අනාවරණය වූ පසු වෙනත් අයෙකුගේ නමට පවරා ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කිසිසේත්ම ව්‍යාපාර කටයුතු කළ නොහැකි බවත් පැවසූ දිසානායක මහතා මේ සම්බන්ධව පරීක්ෂණ සිදුකර වැඩිදුර කරුණු සොයා බලන බව මාධ්‍ය අමතමින් කියා සිටියේය.

39,291 Viewers

11 Comments to “රංගෙ බණ්ඩාර ගැන පරීක්‍ෂණ ඇරඹේ..”

  1. SLCommunity says:

    රංගේ ඔයා මම කියනදේ එදා අහුවනම් ඔයාට අද ඔහොම වෙන්නේ නෑ….

  2. 😆😆අඟේ ඉඳන් කණ කන සතා😲😲 says:

    අප්පේ…. මෙයාගෙ කෙරුවාව ගැනනම් කියවන්න එපා….😡😡😈😈
    පුදුම ලොකුකමක් ඔලුවට ගහලා තියෙන්නේ…
    ලංකාවේ ඉන්න “” ඉඩි-අමින් “” කීවොත් වරදක් නැහැ…
    රංගගේ ඇඟේ ලේ වල දුවන්නෙම හොරකම… 👹
    රංගගේ පුතාගෙ ඇඟේ දුවන්නේ ” වොඩ්කා ” වතුර..😹
    පුතන්ඩි මේ ලඟඳි පිටරටක සංචාරයකට ගිහිල්ලා ලංකාවේ
    ” වොඩ්කා ” වතුර ලොකුකම් දාන්න ගිහිල්ලා දඩයක් කාලනේ
    ඇවිල්ලා ඉන්නේ……
    තාත්තගෙ හොරකමේ ආදීනව‍ය පුතන්ඩියට උරුම වෙලා තියෙන්නේ..
    තනිකරම මත් ප්‍රතිශතය 40%ක් තියන ” වොඩ්කා ” බෝතලයක්ම
    ‘තනියම’ පැය බාගයෙන් හිස්කරනකොට ලඟ හිටිය සුද්ධා
    ඇහුවලු උඹ තරඟෙටද බොන්නේ කියලා..
    ලොකුකමට කිව්වවලු ‘ඉට්ස් නතිං’කියලා…
    සුද්දා කිව්වලු බලාගනින් උඹේ කිඩ්නි (වකුගඩු)..
    උඹ ඉවරයි ලඟඳිම කියලා ..😢😢

    • Political Joker says:

      Muge puttha Vodka gahanna igene gatthe Range Bandara police ye vadakarana kale. Maha ekka gedara usann ena suduwa tamai meka aurudu 5, 6 vena kota gahanna patan gatthe. Thatta tai Putatai Vodaka gahana kota enne KASIPU TASTE EKKA.

    • aniwa says:

      aniwa machan, එස් බී දිසානායක sir is the most honest politician ever. never robbed a single rupee from public funds. he still lives in a small village house and ride his cycle to wok.
      amazing man. jaya wewa appachchi and the clan.

    • Susil says:

      Range is another sub-human deserved to be in the Prison for the rest of life with his son.
      He is a mirror reflection of Mervyn Silva of Kelaniya!

  3. Mama says:

    Ane thowage sudanek sathe athenathiwa deshapalaneta avilla horakala maliga hadala thopi okkoma ekai

  4. Sun says:

    These are the people with animal behaviour who supposed be away from the supreme parliament. He cannot do anything useful for the country rather than destroying moral values of the people. Blank head people I don’t know what are they going to the country and people.Who voted this type of people.

  5. Gonsun says:

    Mun okkoma thakkadi, okkoma pakkali, thun.sinhalayama nethikeruwo oo,
    Thun.Sinhalayama Nethi keruwooo.

    Ketha weda hinda a a a
    Balu weda handa a a a
    Mu desema balu uuwa a a
    mulu desema balu uu waa

  6. MD says:

    RANGE 🐸🐸🐸BAKA BAKA.

  7. Janathawa says:

    Do those frogs still screaming “Sajith ,
    Sajith “???

Main News