රංගෙ බණ්ඩාර පුතුගේ වාහනය යලි අනතුරක.. වාහනය දමා පැන දුවයි..

June 12, 2020 at 11:20 am | lanka C news
රංගෙ බණ්ඩාර පුතුගේ වාහනය යලි අනතුරක.. වාහනය දමා පැන දුවයි..

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක පාලිත රංග බණ්ඩාර මහතාගේ පුත්‍රයාගේ වාහනයක් අනතුරකට පත්ව ඇත.

ආණමඩුව පදේශයේදී මෙසේ අනතුරට ලක්ව ඇත්තේ යශෝද රංගෙ බණ්ඩාර නමින් ඇති සුඛෝපභෝගි වාහනයකි.

වැලි ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් පසු වාහනය ගමන් ගත් පිරිස පලාගොස් තිබේ.

52,162 Viewers

15 Comments to “රංගෙ බණ්ඩාර පුතුගේ වාහනය යලි අනතුරක.. වාහනය දමා පැන දුවයි..”

  1. HUKARIS says:

    Comment dapu okkoma Modai, Modi wagey.

    Rangege putha ithaama Budhdhimath pudgalayek.

    Ohuge nawathama nishpadanayak vana Vodka Saga Petrol Kalavamkara, tankiyata demuu vita, 0 sita km.100 vegaya, thatpara 1.2078 vani kalayakin yaheka.

    Ema preekshanaya, CIA, RAW, FBI, ,M15 vani jathyantara oththu sevayen alla geneemata theth karana bevin, bereema pinisa ohu pena giyalu.

  2. සිරොක්ස් says:

    රංගේ බණ්ඩාරට ජයවේවා.
    නැවතත් පාර්ලිමේන්තුවට
    රංගේ හා පාලිත පත්තර යවමු.

    අපගේ ප්‍රශ්න බණ්ඩාරට බාර දෙමු.

    ජය වීවා…. ජය වීවා… !

  3. Mahinda says:

    Ranga Bandara is a one time police constable.Son must be thinking he could influence the police.He doesn’t care of the law as his father is a politician.God bless the public.

Main News