රංග බණ්ඩාරට ඇමතිකමක් දිය යුතුයි.. ඇමතිකම් ප‍්‍රශ්නය ඉක්මනින් විසදිය යුතුයි..- රවී ඇවිලෙන ගින්නට පිදුරු දමයි..

January 2, 2019 at 12:01 am | lanka C news
රංග බණ්ඩාරට ඇමතිකමක් දිය යුතුයි.. ඇමතිකම් ප‍්‍රශ්නය ඉක්මනින් විසදිය යුතුයි..- රවී ඇවිලෙන ගින්නට පිදුරු දමයි..

ඇමති ධුරයන් සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති අර්බුදය අනිවාර්යයෙන්ම විසඳාගත යුතුව ඇතැයි විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමති රවී කරුණානායක කියයි.

රංගෙ බණ්ඩාර මහතා එජාපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් වන නිසා අනිවාර්යෙන්ම ඔහුටද කැබිනට් ඇමති ධුරයක් ලබා දිය යුතු යයිද කරුණානායක මහතා සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

9 views

5 Comments to “රංග බණ්ඩාරට ඇමතිකමක් දිය යුතුයි.. ඇමතිකම් ප‍්‍රශ්නය ඉක්මනින් විසදිය යුතුයි..- රවී ඇවිලෙන ගින්නට පිදුරු දමයි..”

  1. "කරන්ට් වද්දන මාමා" says:

    රවී….
    එක ඉස්සරහට බින්දු එකතු කරපු කතා
    එක පස්සට දාල බින්දු එකතු කරපු කතා
    වැඩ බැරි නිකමා බැංකුවෙන් ගහපු කතා
    දනිති රටම නිකමා මංකොල්ල කාපු කතා

    රංග…
    වොඩ්කා වතුර ඇල්වතුරම කරාවි
    කුඩු ඇල්ලූ විටද පාන් පිටිම කියාවි
    කොල පාටින්ම කොල ටිකද ගනීවි
    වංගු හැංගි දඩ කොල ටිකත් ලියාවි

  2. sarath says:

    duk windina janathaawata kanta nathuwa hena gehuwath kamak nehe, munta amathikama, deela
    mahajana mudalin nadatthukala yuthui.
    unp, narumayo satan karanne rata hadanta newei,
    methi amaathikam aragena rata winaasa karanta,
    rata wikunala bankuwa mankolaa kaapu kamba horu setekama newatha balyata genaawa jvp.
    narumainta hena gahanawa.

  3. Shiva says:

    You and Ravi and other UNP MPs are concerned only about expanding cabinet but people want to restore economy which was destroyed by UNP government during last 4 years and instability and we had annual growth of 7 % prior to 2015 and no any significant development started since 2015

  4. සිංහල බන්ඩා says:

    මරික්කාර්ටත් අමටිකමක්
    හිරැනිකර්ට මැතිනි කමක්
    හැම මැට්ටම ඇටියෙක්
    දැන් ඉතින්
    අපි
    ඔක්කොම රජවරැ තමය්

  5. Gayantha says:

    රනිල් කවද්ද චන්ද පදනමක් තියෙන senior අයට හොදක් කරේ. කපලා කපලා නෝන්ජලයෝ තමයි උඩට ගත්තේ.

Main News