රංග බණ්ඩාර එජාප නායකත්වය ඉල්ලයි..

August 13, 2020 at 4:40 pm | lanka C news
රංග බණ්ඩාර එජාප නායකත්වය ඉල්ලයි..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඉල්ලා තිබේ.

පක්‍ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව තහවුරු කළේය.

නවීන් දිසානායක, රුවන් විජේවර්ධන යන හිටපු මන්ත්‍රීවරුන් ද අලුතෙන් පක්ෂ නායකත්වය ඉල්ලා ඇතැයි ඔහු කියා සිටියේය.

මේ වනවිටත් රවී කරුණානායක, වජිර අබේවර්ධන, දයා ගමගේ සහ අකිල විරාජ් කාරියවසම් යන මහතුන් එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඉල්ලා තිබේ.

ඒ අනුව මෙම යෝජනා සිකුරාදා දිනයේ පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන බවද මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

35,647 views

13 Comments to “රංග බණ්ඩාර එජාප නායකත්වය ඉල්ලයි..”

  1. බලන්ගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයට says:

    මේ හරකා බලන්ගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයේ නෙල්ලිවෙල ⁣ ඊපැත්තැල්ලට යවලා ගෙන්නගමු.

Main News