රංග බණ්ඩාර-නිරෝෂන් පෙරේරා එලිපිට ගහ මරාගනිනි.. උත්සවය අත්හිටුවයි.. [Video]

October 10, 2016 at 10:40 am | lanka C news
රංග බණ්ඩාර-නිරෝෂන් පෙරේරා එලිපිට ගහ මරාගනිනි.. උත්සවය අත්හිටුවයි.. [Video]

ඊයේ දින ආණමඩුවේදී පැවති එජාප පැරණි සාමාජිකයින්ට උපහාර පිදීමේ උත්සවයක් ගුටිබැට හුවමාරුවකින් අවසන් විය.

මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වූයේ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වන අතර රාජ්‍ය ඇමති රංගෙ බණ්ඩාර මහතාගේ ආධාරකරැවන් පිරිසක් විසින් ඊට බාධා කරමින් හැසිරී අවසානයේ ගුටි බැටද ඇණ ගත්තේය.

මේ හේතුවෙන් උත්සව අත්හිටුවීමට සිදුවිය.

ඇමති රංගේ බණ්ඩාරගේ ආධාරැුවන් මෙසේ කඩාකප්පල්කාරී ලෙස හැසිරැණු බවට ඇමති නිරෝෂන් පෙරේරා මහතා චෝදනා කල අතර රංගෙ බණ්ඩර මහතා පවසන්නේ තමන් මේ ගැනි කිසිත් නොදැනුවත් බවත් උත්සවය ඇමතු ඇතැමුන් නුසුදුසු වචන භාවිත කල නිසා ගැටුමක් ඇති වන්නට ඇති බවත්ය.

16 views

4 Comments to “රංග බණ්ඩාර-නිරෝෂන් පෙරේරා එලිපිට ගහ මරාගනිනි.. උත්සවය අත්හිටුවයි.. [Video]”

  1. daham says:

    niyamayi. thaa une naha. honda honda sellam elivena jaameta. me hatththa me ratata karana vinaseta deva saapayata janathaa saapayath ekathu wela mun ekaa ekaa langadima maraa gannawa. balannako nadda kiyala.

  2. රන්බණ්ඩා says:

    මිනිසුන්ගෙ මොළගෙඩි විනාශ කොට බලයට පැමිණි වර්තමාන යහපාලන ලිච්ඡවීයන්ගේ සම්මුතිවාදී පාලනතන්ත්‍රය යනු මෙයමැයි.
    අහෝ රට වැසියනි, බලව වෙනසක මහිමය බොලං.

  3. SB says:

    .”Eaten God’s Rice”–දෙයියන්ගෙ හාල් කැවිලා?

  4. Dickie Bird says:

    Aiyooooooooooo…. Full serial BUT no fight

Main News