රංජිත් ද සොයිසා ශ‍්‍රීලනිප ධුරයෙන් ඉවත් කෙරේ..

January 18, 2018 at 12:00 pm | lanka C news
රංජිත් ද සොයිසා ශ‍්‍රීලනිප ධුරයෙන් ඉවත් කෙරේ..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ රක්වාන ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

රක්වාන ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නව සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ ජී.කේ. උපාලි චන්ද්‍රසේන මහතායි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතින් ඔහු සිය පත්වීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ලබාගෙන ඇත.

රංජිත් සොයිසා මහතා 2015 සිටම කටයුතු කරන්නේ ඒකාබද්ද විපක්‍ෂය සමගය.

35 views

7 Comments to “රංජිත් ද සොයිසා ශ‍්‍රීලනිප ධුරයෙන් ඉවත් කෙරේ..”

  1. කඩදාසි කෑලි වලින් ඉවත් කල හැකිය නමුත් ජනතා හදවත් වලින් ඉවත් කල හැකිද? යන්න සිරිසේන මහතා තේරුම් ගතයුතුය. පෙබරවරි 9 දාට ඒ ගැන ජනතාව තිරනය ගනු ඇත. කහවත්ත, ගොඩකවෙල,ප්‍රාදේශිය සභාවල ජය මත එය බොහෝ විට තිරනය වනු ඇත.

  2. Ranjith soysa DON’T you worry deshapremi Sinhala janathawa with you all the way to the election day….SLPP jaya wewaaaaaa!!

  3. Pachaya says:

    My3 has read today’s news papers and found he is with pohottuwa.

    Bravo

  4. ගොඩකවෙල ජයසුන්දර බණ්ඩාර says:

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගත් මෙම එඩිතර තීරණය අගය කරමි.JVP යේ සිට ශ්‍රීලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට පැමිණි මෙවැනි කාඩිබෝඩි වීරයින් පන්නා දැමිය යුතුය.මොහුගේ හුලං බැස්ස විය යුතුය.කරපු දූෂණ,වංචා වලට දඩුවමි කළ යුතුයි.

  5. Hoo N P Karaya says:

    Srilanipaya thawath Chanda 10/15000 k withara nathi karagaththa. Awasana prathipalaya ekai.

  6. John Senevi says:

    “Pohottuwata” Jayawewa !!!!!

  7. වැලිගෙපොල වීරසේකර says:

    වැදගතුන් නියෝජනය කළ රක්වාන ආසනයට පාත්උන තුටිටු දෙකේ දේශපාලනඥයා රංජිත් සොයිසා.ඇගිල්ලේ තරමට ඉදිමිය යුතුයි .අතේ සතේ නැතිවදේශපාලනයට ආ මොහු ධනවතෙක් උනේ කෙසේද? හෝටල් ඉදිකලේ කෙසේද?මෙයාගෙ පොහොටිටුවට අමතක නොවන පාඩම අපි මෙදා රක්වාන අාසනයෙන් උගන්වනවා.මාළුව නහින්නෙ කට හින්ද වගේ මොහු නහින්නෙ හාලි කට හින්දා.

Main News