රංජිත් සොයිසාගේ මුහුණ කපයි.. මරික්කාර්ගේ කණ පැලෙන්න ගහයි.. චමින්ද විජේසිරි නිල්වෙන්න ගුටිකයි.. කාවින්ද රෝහලේ…

January 10, 2018 at 2:10 pm | lanka C news
රංජිත් සොයිසාගේ මුහුණ කපයි.. මරික්කාර්ගේ කණ පැලෙන්න ගහයි.. චමින්ද විජේසිරි නිල්වෙන්න ගුටිකයි.. කාවින්ද රෝහලේ…

අද පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුමේදී ඒකාබද්ද විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මහතාගේ මුහුණේ කැපුම් තුවාල ඇතිව තිබේ. එම තුවාල සදහා පාර්ලිමේන්තුවේදීම ප‍්‍රතිකාර කර ඇත.

මේ අතර එජාප මන්ත‍්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර් හා චමින් විජේසිරි යන මන්ත‍්‍රීවරුනට ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් විසින් පහර දී තිබේ.

ඒකාබද්ද විපක්‍ෂය විසින් සභා ගැබේ මැද පුවරු ඔසවාගෙන විරෝධතාවයේ යෙදෙද්දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මරික්කාර් ඔවුනට පහර දෙන්න පැමිණ ඇති අතර ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා මුල් අවස්ථාවේ එම සමථයකට පත් කර ඇත.

දෙවැනි වරටද මන්ත‍්‍රී මරික්කාර් මන්ත‍්‍රී ගාමිණි ලොකුගේට පහර දෙන්නට පැන්න අවස්ථාවේ ලොකුගේ මන්ත‍්‍රීවරයා විසින් ඔහුට දරුණු කනේ පහරක් එල්ල කර ඇත.

ටික වේලාවකින් ඒකාබද්ද විපක්‍ෂය සභාවෙන් පිටවෙද්දී මරික්කාර්, චමින්ද විජේසිරි යන මන්ත‍්‍රීවරුන් විසින් ලොකුගේ මන්ත‍්‍රීවරයා ලූහුභුද ඇති අතර එහිදී ප‍්‍රසන්න රණවීර මන්ත‍්‍රීවරයා විසින් චමින්ද විජේසිරි මන්ත‍්‍රීවරයාට පහර දී තිබේ.

එජාප මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන කිසිවෙකුගෙන් ගුට කන්නට පෙර ක්ලාන්ත වී බිම ඇද වැටී තිබින.

45 views

23 Comments to “රංජිත් සොයිසාගේ මුහුණ කපයි.. මරික්කාර්ගේ කණ පැලෙන්න ගහයි.. චමින්ද විජේසිරි නිල්වෙන්න ගුටිකයි.. කාවින්ද රෝහලේ…”

  1. රක්වානෙ මහීපාල says:

    රංජිත් සොයිසා කලින් JVP කාරයෙක්. මූ UNP කාරයින්ට ගොඩක් හිරිහැර කරපු එකෙක්. 88-89 JVP භීෂණ කාලෙ මූ UNP කාරයින්ට වෙඩි තියපු එකෙක්. මුගේ මූණ කපාපු එක දිටිඨ ධමිම වෙිදනීය කර්මය පලදීමක්.

  2. FREE says:

    මරික්කාර්ගේ කණ පැලූ ලොකුගේට අපගේ ප්‍රණාමය​.
    ගුටි කන්නට පෙර ක්ලාන්ත වූ කාවින්ද ළදැරියට අපේ අනුකම්පාව​,
    චමින්ද විජේසිරිට පත බෑ ප්‍රසන්න රණවීරට අපේ ස්තුතිය​,
    මහ හොරුන් රැක ගන්නට පතිවත පූජා කල පොඩි උන්ට අපේ කණගාටුව,
    තඹයා,ටොමියා හා කරුපයියා ලුහු බැඳ හතර හංදි නොකැඩුවාට අපේ අමනාපය​,
    මහ හොරා සාක්කු දෙකට අත් දමා සොයන දේ ගලවා නොගත්තාට අපේ අප්‍රසාදය​,

  3. Ga says:

    HIC….huc….
    HIC…….haka haka…Haka
    Huuuuuuuu

  4. ගොඩකවෙල ජයසුන්දර බණ්ඩාර says:

    රක්වාන ආසනය මීට පෙර නියෝජනය කළේ වී.ටී.ජී.කරැණාරත්න,හැරල්ඩ් කුලරත්න,උපතිස්ස සිල්වා වැනි ඉතාමත් වැදගත් දේශපාලනඥයින්. මෙි වගේ අපතයින් පැමිණ ඒ දේශපාලනය විනාශ කළා. රංජිත් සොයිසා මැරයෙක්. කළේ මැර වැඩ, ජඩ වැඩ. කලින් හිටි දේශපාලනඥයින් සිය දේපල නැතිකරගත්තා. මුන් හමිබ කළා. හෝටල් ඉදිකළා. කටුස්සගෙ කරේ රත්තරන් බැන්ද වගේ තමයි මෙයාට මන්ත්‍රීකම ලැබුන එකත්. මෙයා දේශපාලනයට ගෙනත් ජෝන් සෙනෙවිරත්න කලේ ගොං වැඩක්.

    • සජිය says:

      ඈ බොල ගොඩකවෙල ජයසුන්දර බණ්ඩො රනිය තරම් ජඩ වෑඩක් රංජිත් සොයිසා කලාද?

Main News