රංජිත් සොයිසා අභාවප‍්‍රාප්ත වේ…

December 4, 2019 at 8:02 am | lanka C news
රංජිත් සොයිසා අභාවප‍්‍රාප්ත වේ…

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මන්ත්‍රීවරයා ඒ වන විට 57 වන වියේ පසුවිය.

2015 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වූ පසු මේ දක්වාම ඔහු නොවෙනස්ව රත්නපුර දිස්ත්‍රික්කයේ එම කදවුර වෙනුවෙන් ඉහළින්ම කටයුතු කල අයෙකි.

90 views

46 Comments to “රංජිත් සොයිසා අභාවප‍්‍රාප්ත වේ…”

  1. sakalabujan says:

    Patan Gaththa Gaman Di Mu ….Masayak Giye Naha Ranjith …

  2. සුනිල් අත්තනායක says:

    Yako mun beheth ganna yanne singapore hospital walata ,munge amma appage salli walin nevi yako thopema salli walin yanne …!!! mun wage ratata jaathiyata wadak nathi apathayo marila yana ekamayi honda …..!!!

  3. සිරිපාල මද්දුමගේ says:

    මමත් ගොඩකවෙල. ගොඩකවෙලට නම් සත 5 වැඩක් කලේ නැහැ. ගිහිල්ලා බලන්න. පාර්ලිමේන්තුවේදී රන්ජන් රාමනායක පහර ගහපු එකෙක් මූ.

  4. ටමාරා says:

    ඔය බස් ගැමුනුවා මරෙන්නැද්ද දෙයියනේ

Main News