රංජිත් සොයිසා ගණිකා මඩම් කාරයෙක්, කසිප්පු කාරයෙක්, නපුංසකයෙක්.. සිසිර ජයකොඩි පට්ට හොරෙක්.. වරද මේ කාලකණින් හැදු අම්මඅප්පලගේ..

June 18, 2018 at 10:00 am | lanka C news
රංජිත් සොයිසා ගණිකා මඩම් කාරයෙක්, කසිප්පු කාරයෙක්, නපුංසකයෙක්.. සිසිර ජයකොඩි පට්ට හොරෙක්.. වරද මේ කාලකණින් හැදු අම්මඅප්පලගේ..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා ගණිකා මඩම් කාරයෙක් හා කසිප්පු කාරයෙක් බවත් ඔහු දෙකයි පනහේ නපුංසකයෙක් බවත් පුරවැසි බලය සංවිධානයේ පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

උන් වහන්සේ ඇතුළු කිහිප දෙනෙකු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත්තේ යයි මන්ත‍්‍රී රංජිත් සොයිසා විසින් කරන ලද චෝදනාවට පිලිතුරු දීම සදහා කැදවා තිබූ මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ බව කියා සිටියහ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි යනු පට්ට හොරෙක් යයිද කී උන් වහන්සේ එසේ නොවේ නම් එය ඔප්පු කරන්නැයිද අභියෝග කලේය.

මෙම වරද කර ඇත්තේ මෙවන් කාලකණ්නි දරුවන් හැදු ඔවුන්ගේ දෙමවුපියන්ගේ බවද අමිල හිමියෝ වැඩි දුරටත් කියා සිටියහ.

රංජිත් සොයිසා ගණිකා මඩම් කාරයෙක්.! සිසිර ජයකොඩි පට්ට හොරෙක්..! වරෙන් පාර්ලිමේන්තුවෙන් එළියට..!

රංජිත් සොයිසා ගණිකා මඩම් කාරයෙක්.! සිසිර ජයකොඩි පට්ට හොරෙක්..! වරෙන් පාර්ලිමේන්තුවෙන් එළියට..! -දඹර අමිල හිමි මන්ත්‍රීවරුන්ගේ රෙදි ගලවයි(ලංකා ඊ නිව්ස් – 2018.ජුනි.18, පෙ.ව‍.3.40) “රන්ජිත් සොයිසා සිසිර ජයකොඩි වරෙන් පාර්ලිමේන්තුවෙන් එළියට. ඇවිල්ලා කෙළින් කියපං පුළුවන් නම් අපි සල්ලි ගත්තයි කියලා වහෙන් ඔරෝ නැතිව. රන්ජිත් සොයිසා දෙකයි පනහේ නපුංසකයෙක්. තුනයි පනහෙත් නෙමෙයි. දෙකයි පනහේ. නමුත් අපි කෙලින්ම කියනවා රන්ජිත් සොයිසා ගණිකා මඩම් කාරයෙක් කියලා. කසිප්පු කාරයෙක් කියලා.. සිසිර ජයකොඩි කියන්නේ පට්ට හොරෙක් කියලා.. ” යි ආචාර්ය දඹර අමිල හිමියෝ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී දෙදෙනාගේ රෙදි ගැලවූයේ ය.ඇලෝසියස්ගෙන් සිවිල් සංවිධාන නායකයන් සල්ලි ගත්තා යැයි පාර්ලිමේන්තුවේ දී කරන ලද චෝදනා වලට පිළිතුරු දීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ආචාර්ය දඹර අමිල හිමියෝ මෙලෙස දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කෙළේය.අමිල හිමිගේ ප්‍රකාශයන් සහිත වීඩියෝව පහතින්

Gepostet von Lankaenews am Sonntag, 17. Juni 2018

158 views

41 Comments to “රංජිත් සොයිසා ගණිකා මඩම් කාරයෙක්, කසිප්පු කාරයෙක්, නපුංසකයෙක්.. සිසිර ජයකොඩි පට්ට හොරෙක්.. වරද මේ කාලකණින් හැදු අම්මඅප්පලගේ..”

  1. Ranjit says:

    What a shameless monk is this. This Bald head monk cannot be a learned lecturer in a university. What he will teach to youngsters with his foul-mouthed tongue?? He looks like a thug to me. Don’t follow these types of thirds class individuals who disgrace our great religion Buddhism.

  2. Gnanapala Modapola says:

    මට හමුවුණේ කොල්ලෙක් එක්ක ඉඳල නෙව. කියන්නකෝ ඔබ වහන්සෙ වැඩියෙ කොයි ගණිකා නිවසයටද කියල?

  3. chitral siriwardene says:

    Amila
    This is digusting for the Buddhism. Remove your siwura and talk like this

  4. දේශාභිමානී දේශ හිතෛශියා says:

    මේ ගණින්නාන්සේගෙ ජාතකයෙ වැරැද්ද මුලු රටම දන්නවා හරි හමන් අම්මෙකුට අප්පෙකුට දාව බිහිවෙන් නැතිව වීදි ගණිකාවකට දාව ඉපදිලා බුද්ධ චීවරයේ පිහිටෙන් ඔතනට ගිහින් තියෙන බව හොදට පේනවා ඕන කෙනෙක්ට මුන් ඇතුලු යහපාලන නඩයේම ජාතකය අන්තිම සවුත්තුයි මුන්ගෙ තියෙන්නෙ කලවම් ලේ අනිත් එකා තමයි ව්ක්රමබාහු කරැණාරත්න උෘයි මූයි දෙන්නම හරිහමන් විදියට ජාතක නොවුණු භාගෙට ගබ්සා වුණ එවුන්

  5. KK says:

    Siwra ganika woorthiye yodawanawa

  6. දමිලත් සොය්සගේ ගණිකා මඩමේ හිටිය පින්තුර මා ලග තියෙනවා. says:

    දමිලත් සොය්සගේ ගණිකා මඩමේ හිටිය පින්තුර මා ලග තියෙනවා. තුනම නැති එකෙක් කියලත් සාක්කි තියෙනවා.ශාසනය වෙනුවෙන් කට වහගෙන හිටියා නම්. නැතිනම් ජම්පරයක් අඩන වේදිකාවට ආවා නම් අපිත් කියන්නම්.

  7. මට මතක නෑ says:

    අම්මට හුඩු,මෙච්චර භූමිතෙල් ගනන් කාලෙ ඇයි රංජිත් සොයිස ගැරඬියෙකුට භූමිතෙල් ගැහැව්වෙ.?

  8. වැලිගෙපොල භද්දිය හිමි. says:

    රංජිත් සොයිසා JVP යට එකතුවෙලා අපරාධ කළ අපරාධකරැවෙක්. සත පහක් අතේ නොතිබුනත් දේශපාලනයට ඇවිත් හොඳට හමිබ කළ කෙනෙක්.
    කැලෑ පාළුවෙක්. හෝටල් ඉදිකර ඒවා අපචාරකරැවන්ට විකුණාන කෙනෙක්. රක්වාන ආසනය විනාශ කළේ මොහුයි.

  9. Smith says:

    Dambara Amila kiyanne Alosyusge guu kana sakkiliya.

  10. David Milli-banda says:

    Is this how a bUDDHI9ST MONK SHOULD SPEAK ???
    Disgrace to buddhism.

Main News