රත්නපුරේ පැත්තක් ලොක්ඩවුන්..

December 14, 2020 at 7:57 pm | lanka C news
රත්නපුරේ පැත්තක් ලොක්ඩවුන්..

රත්නපුර නගර සීමාවේ පිහිටි ගොඩිගමුව ග්‍රාම සේවා වසම සංචාරණ සීමා පැනවීමට කටයුතු කර තිබේ.

ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ කොරෝනා ආසාදිත පුද්ගලයන් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙම පියවර ගත් බවයි.

ඔවුන්ගේ ආශ්‍රිතයන් සියයකට වැඩි පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

9,148 views
Main News