රක්වානෙන් තවත් නිල් මැණික් පොකුරක් හමුවේ.. වටිනාකම කෝටි දහස පනී..

July 30, 2021 at 2:10 pm | lanka C news
රක්වානෙන් තවත් නිල් මැණික් පොකුරක් හමුවේ.. වටිනාකම කෝටි දහස පනී..

රක්වාන ප්‍රදේශයේ මැණික් පතලකින් කිලෝ ග්‍රෑම් අසූවකට ආසන්න බරකින් යුත් නිල්මැනික් පොකුරක් හමුවී තිබේ.

එහි හිමිකරු සඳහන් කරන්නේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට එම මැණික් පොකුර භාරදුන් බවත් ජාත්‍යන්තර මැණික් වෙන්දේසියට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් ය.

ඇමරිකානු ඩොලර් මිලියන 50කට වැඩි වටිනාකමින් යුතුව ඇති මෙම මැණික් චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මැණික් වෙන්දේසියකදී අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

115,123 views

24 Comments to “රක්වානෙන් තවත් නිල් මැණික් පොකුරක් හමුවේ.. වටිනාකම කෝටි දහස පනී..”

  1. lolla says:

    Now they can export so called fake Blue Sapphire gems and bring back there black money to the country…….

  2. Lolla says:

    කොහොමද ගම් බට්ටෝ පවුල එකතුවෙලා අපිට අරින ඇරිල්ල….. කොළඹ අපි හිතන් හිටියේ අපි තමයි වැඩ්ඩො කියලා…. දැන් ඇරපුව කටෙන් ඇවිත් තියෙන්නේ…… මැණික් කතාව තමයි latest…. හොරා කාපුවා ලංකාවට ගෙන්න හදන්නේ 😂😂😂

  3. Mark Anandappa says:

    Weekend drama –

  4. Gotaimbara says:

    Guna yahapath palakayan raja karana yugayak.

  5. Dengu Nona says:

    Budu Ammo .. Me wage Arse-Charya! Kelani Gangata Patta Nayiyek Dhaathu pita karanawa! Raththaran Nidhi Pahalawenawa! Mannaaramen Thel ho gaalaa unanawa!! E madiwata dan hama thanama Gal .. Manik Gal .. Podi pahe badu newi!! Thawa tikak kal yanakota muhudenuth mathu wewi, Seegiriya sayis Gal! Paalakayan Pinwanthayo unaama ohoma thamayi!!

  6. පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා says:

    දැන් මැදමුලනින් patrol මතු වුණා කිව්වොත් නැත්තං හම්බන්තොටින් ගෑස් සහභාගි වුණා කිව්වොත් ඒත් පුදුම වෙන්න දෙයක් නැහැ ..එච්චර වාසනාවන්ත කාලයක්. අප්පච්චි අගමැති වෙච්ච දින ඉඳලා රටට වාසනාව දෝරෙ ගලා යනවා.

  7. Jagath Silva says:

    thusith devlven boak danna ethi

  8. Kalu Albot says:

    Daisy Aachchge Galath me wage Lokuda?

  9. Dengu Nona says:

    Kelaniye Pansale OIC unnaanse patawana nayiyaageth ugure Khata Maanikyayak thiyanawalu neda?

  10. මෝ says:

    ගොඩම තමයි.රටේ නය සුනේ සුං.ඔන්න බලපල්ලා රත්තරං රිදී පොලුත් මතුවෙලා ලියලන්න ගත්තෙ නැත්තං?

Main News