රක්වානෙන් තවත් නිල් මැණික් පොකුරක් හමුවේ.. වටිනාකම කෝටි දහස පනී..

July 30, 2021 at 2:10 pm | lanka C news
රක්වානෙන් තවත් නිල් මැණික් පොකුරක් හමුවේ.. වටිනාකම කෝටි දහස පනී..

රක්වාන ප්‍රදේශයේ මැණික් පතලකින් කිලෝ ග්‍රෑම් අසූවකට ආසන්න බරකින් යුත් නිල්මැනික් පොකුරක් හමුවී තිබේ.

එහි හිමිකරු සඳහන් කරන්නේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට එම මැණික් පොකුර භාරදුන් බවත් ජාත්‍යන්තර මැණික් වෙන්දේසියට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් ය.

ඇමරිකානු ඩොලර් මිලියන 50කට වැඩි වටිනාකමින් යුතුව ඇති මෙම මැණික් චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මැණික් වෙන්දේසියකදී අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

115,665 views

24 Comments to “රක්වානෙන් තවත් නිල් මැණික් පොකුරක් හමුවේ.. වටිනාකම කෝටි දහස පනී..”

  1. Bandw says:

    Meva desyi achchige evada?

    • Dilan says:

      වෙන්න ඕන, නැත්නම් රනිල් සීයාගේ කාලෙනේ හම්බ වෙන්න තිබ්බේ.

  2. dev says:

    honda kalyaka awillla wage

    yama palanayen miduna witarai api

  3. අඩේ අප්පා මේ මොක්කුද වෙනවා ඩේසි ආච්චි රත්නපුරේ වත් ගියාද

  4. 🤣💎🤣💎🤣💎🤣💎🤣 says:

    පෙරදිග මුතු ඇටය කියා විරුදාවලිය ලැබුව රට
    නිල් මානික්‍යයෙන් බබලවයි මතුවී පතලෙ සිට
    මැණිකෙල නැතිව පතුලේ බැස වැඩ කරන විට
    පිරිමිට පමණි හමුවන්නේ මැණිකෙ හැංඟි සිට

  5. රසිකා වී says:

    ” නිල් මැණිකේ ” දැන් පෙන්වනවා .

    • 🤣🤣🤣🤣🤣 says:

      හමුවුනත් මැණිකක් ඔප දමන්න ඇයට බැරිය
      ශූක්‍ෂම කාචයෙන් ඇය දැඩි පරීක්‍ෂා කල යුතුය
      ඉරිතාලා තිබුනොතින් වටිනාකම ඇගෙ අඩුය
      පණ තියෙන මැණිකත් මේ විදියට තක්සේරුය

  6. Jon says:

    Basil hamuge pinata pahala wenne

  7. dests says:

    issara kelani rattaran wagei😜😜🤪🥸 ara bandagarayata genichha gal3 gena saddayak neha

  8. සවි කාල says:

    චාලි ඇනඩි ද චොකලට් පැකටරි කතාව මතක් උනා ඕයි.

  9. Saman says:

    කැළනියෙ නයා කියපු සුබ කාලෙ උදාවේගෙන එන්නෙ.

  10. සවාධීන says:

    බලාගෙන අපි දන්නැ හොදේ! නයි මතු උනොත් අපි නෑ ඔන්න.

Main News