රක්වාන පැත්තක් ලොක්ඩවුන්..

December 13, 2020 at 8:41 am | lanka C news
රක්වාන පැත්තක් ලොක්ඩවුන්..

විවාහ ගිවිස ගැනීමේ උත්සවයක මනාලයාට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රක්වාන උක්වත්ත ප‍්‍රදේශයට සංචරණ සීමා පනවා ඇත.

එම අවස්ථාවට සහභාගී වූ නිවාස 10ක පිරිසක් හා තවත් 45 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබේ.

ගොඩකවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ අවශ්‍ය පරිදි කොරෝනා පරීක්‍ෂණ සිදු කිරීමෙන් පසු සංචරණ සීමා ඉවත් කිරිම ගැන සලකා බලන බවයි.

5,871 views

One Comment to “රක්වාන පැත්තක් ලොක්ඩවුන්..”

  1. saman says:

    Nagenahira navy eke inna ayata nivadu denne na
    Janadipathi thumani

Main News