රක්වාන බස්නැවතුම්පොලේ බුදු පිළිමය කඩා දමයි.. යකඩ වැටේ ගසා කුඩු කරලා…

April 24, 2021 at 5:30 pm | lanka C news
රක්වාන බස්නැවතුම්පොලේ බුදු පිළිමය කඩා දමයි.. යකඩ වැටේ ගසා කුඩු කරලා…

රක්වාන නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළෙහි පිහිටි බුදු කුටියේ තිබු අඩි එකහමාරක් පමණ උසැති බුදු පිළිමයක් කඩා දමා ඇති බවට ජනතාව දැනුම් දිිමක් කර ඇතැයි පොලිසිය පවසයි.

එම බුදු පිළිමය බුදු කුටිය ඉදිරිපිට ඇති යකඩ වැටෙිි ගසා විනාශ කර දමා ඇතැයි පොලිසිය විසින් සිදුකල මුලික විමර්ශනවලදි අණාවරණය වි තිබෙි.

එම බුදු පිළිමය කඩා විනාශ කර දමා ඇති අයුරු 23 දා අළුයම රක්වාන නගරයට පැමිණි පිරිසක් ඒ සමිබන්දයෙන් රක්වාන පොලිස් ස්ථානයට දැනුම් දිමක් කර තිබුණි.

ඒ අසල ඇති වෙලෙදසලක සවිකර තිබෙන සි.සි.ටි.වි. දර්ශන පරික්ෂා කිරිමෙිිදි එය කඩා විනාශ කර තිබෙන බවට තහවුරු වි තිබෙි.

සි.සි.ටි.වි.පරික්ෂා කිරිමෙන් පසු 23 දා රක්වාන පොලිස් බල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.

ඔහුගෙන් තවදුරටත් රදවාගෙන ප්‍රශ්න කිරිම සදහා කටයුතු කරන බව පොලිසිය කිය.

– සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි

50,302 views

36 Comments to “රක්වාන බස්නැවතුම්පොලේ බුදු පිළිමය කඩා දමයි.. යකඩ වැටේ ගසා කුඩු කරලා…”

  1. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    ඉන්දියන් කාරයෝ එහෙත් ඉන්නවා.ඔය එක්කම වද කේස් එකකුත් ප්‍රමොට් කරන්න .

    • CTC says:

      Giya parath thopi wage mee harak ewun oya wage hithala giwitha 300 nethi kerala danakam danne ne.

      • බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

        ඒවා කරපු මහ මොළකරු කව්ද කියලා බයියන් නොදන්නා වුනාට බුද්ධිමත් ජනතාව දන්නවා .

      • says:

        දෙළුම් අමණගමයා ඔය පැත්තේ කරක් ගැහුවද කියලා හොයලා බලපල්ලා..මහ මොළකරු මල්වානේ බැසිල් බුදු පිළම පිළිබඳ කටයුතු පවරලා තියෙන්නේ එයාටයි.

        • රෙදි උණපු ජෙප්පා says:

          ඉබ්‍රහිම් නානගෙ කට්ටියට කිරි පොවපු 3%නේ වැඩක් අනිවාර්යයෙන්ම

      • නයි විමලේ says:

        දෙළුම් අමණගමයා ඔය පැත්තේ කරක් ගැහුවද කියලා හොඳට හොයලා බලපල්ලා..මහ මොළකරු මල්වානේ බැසිල් බුදු පිළම පිළිබඳ කටයුතු පවරලා තියෙන්නේ එයාටයි.

  2. Jagath says:

    දේශප්‍රේමය ආයෙත් මතුකරගන්න හදන්නේ.

    • GTX says:

      deyak gena hariyata hoyala balal katha kerapan. methana nikan porak wenne dagalanne nethuwa.

    • SKF says:

      ජවිපෙන් ජාතික ලැයිස්තුවට දාලා පාර්ලිමේන්තු යවන්න හිටපු ධනපති ව්‍යාපාරික ඊබ්‍රාහිම් නානා පාඩ්කු බෝම්බ ගැහුවෙත් දේශප්‍රේමය මතුකරන්නද????

      අනේ තොපේ ජෙපි ලොජික්.
      අන්තවාදය හමුවේ විනාශ නොවී සිටීමට නම් දේශප්‍රේමය අවශ්‍යයි. දේශප්‍රේමය නැති වුන හැම විටකදීම අපි අන්තවාදීන්ගෙන් නොසෑහෙන්න කෑවා.

    • දේශප්‍රේමී says:

      විරුවා ෆේල් .

  3. kkuruwita says:

    ඇත්ත හරියට දන්නෙ නැතුව හිතලු ගොං කතා නොකිය හිටපල්ල බං ! ජිහාඩ් මතවාද කොච්චර දුරට පැතිරිලා තියෙනවද කියන එකට මෙය හොඳ සාක්ෂියක්. මෝඩයෝත්, මේක ඇත්තටම කල එවුනුත් මේක චන්ද උඩින් දමල වහන්න උත්සාහ කරන බව පේනව.

  4. Baghya says:

    Ahh, another issue to go to Sirasa and talk about.

  5. weerasinghe says:

    බෞද්ධ ජනතාව මේ මොහොතේ නිහඩව ඉන්නවා නම් ඔවුන් නපුංසකයෝ. වහාම නැගිටිමු. රට ජාතිය ආගම රැකගැනීමට සටන් වදිමු. දිනූ නිදහස රැකගමු. රජය වටා එක්‍ රැස් වෙමු

    • කපිල සුරංජිත් says:

      ගොන් හරකො කොරෝනා බෝ නොකර ගෙදරට වෙලා හිටු

  6. Jude Silva says:

    ඉස්සෙල්ලම පරාජය කරන්න ඕන මේ දේවල් ආණ්ඩුවේ ගිණුමට දාන්න හදන සිංහල කාලකන්නි සෙට් එක. උන් උන්ටම කියා ගන්නේ ටෝයියෝ කියලා. මුන් ටෝයෝයෝ නෙමෙයි පිම්පියෝ.

  7. Kaavanthissa says:

    හෙට අනිද්ද තව තව දේ කරාවි. මිනිසුනෙ.. ආයෙ ආයෙත් රැවටෙන්න එපා. කවුද මේව පස්සෙ ඉන්නෙ තේරෙනවනේ… උන් පවුල් පිටින් හැදිගෑවිලා යයි වෙලාවට. දැක්කනෙ කැලනියෙ නාඩගම්කාරයට උන සිද්දිය, මාස කීයක් ඇතුලත දිට්ට දම්ම වේදනී කර්මය උට පලදුන්නද. 🙏

  8. Maha sinhale says:

    වහාබි ඉගැන්වීම් තහනම් කල යුතුය.

    1. සොහොන් සහ වෙනත් ස්මාරක වන්දනාව තහනම් වේ
    2. කාන්තාවන් මුළු සිරුරම වැසෙන සේ ඇඳුම් ඇඳිය යුතුය
    3. සංගීත වාදන, නැටුම් තහනම් වේ
    4. කාඩ් ක්‍රීඩා, චෙස්, බ්ලැක්ගැමොන් වැනි ක්‍රීඩා තහනම් වේ
    5. දුම්පානය තහනම් වේ
    6. මිනිස් හෝ සත්ව රූප චිත්‍රයට නැගීම තහනම් වේ
    7. නාට්‍ය රඟදැක්වීම හෝ ප්‍රබන්ධ ලිවීම තහනම් වේ
    8. (අපරාධ පරීක්‍ෂනයක් හෝ වෛද්‍ය හේතු මත පවා) මලසිරුරක් විච්චේදනය කිරීම තහනම් වේ
    9. මුහම්මද් තුමාගේ උපන් දිනය සැමරීම තහනම් වේ
    10. කාන්තාවන් රැකියා කිරීම තහනම් වේ
    11. කාන්තාවන් අධ්‍යාපනය ලැබීම තහනම් වේ
    12. කඩදාසි මුදල් භාවිතය තහනම් වේ
    13. වහල් සේවය අනුමත කරයි
    14. පිරිමි සහ කාන්තාවන් එක්‍ රැස් වීම තහනම් වේ

    වහාබි වාදය සුන්නි ඉස්ලාම් නිකායේම උප කුලකයක් ලෙස සැලකිය හැකි වුවත්, ඔවුන් ගේ සමහර ඉගැන්වීම් සාම්ප්‍රදායික සුන්නි මුස්ලිම් වරුන් ගේ විවේචනයට ලක් වේ. ෂියා සහ සුෆී මුස්ලිම් වරුද වහාබි වාදය දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කරති.

Main News