රක්වාන බස්නැවතුම්පොලේ බුදු පිළිමය කඩා දමයි.. යකඩ වැටේ ගසා කුඩු කරලා…
April 24, 2021 at 5:30 pm | lanka C news
රක්වාන නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළෙහි පිහිටි බුදු කුටියේ තිබු අඩි එකහමාරක් පමණ උසැති බුදු පිළිමයක් කඩා දමා ඇති බවට ජනතාව දැනුම් දිිමක් කර ඇතැයි පොලිසිය පවසයි.
එම බුදු පිළිමය බුදු කුටිය ඉදිරිපිට ඇති යකඩ වැටෙිි ගසා විනාශ කර දමා ඇතැයි පොලිසිය විසින් සිදුකල මුලික විමර්ශනවලදි අණාවරණය වි තිබෙි.
එම බුදු පිළිමය කඩා විනාශ කර දමා ඇති අයුරු 23 දා අළුයම රක්වාන නගරයට පැමිණි පිරිසක් ඒ සමිබන්දයෙන් රක්වාන පොලිස් ස්ථානයට දැනුම් දිමක් කර තිබුණි.
ඒ අසල ඇති වෙලෙදසලක සවිකර තිබෙන සි.සි.ටි.වි. දර්ශන පරික්ෂා කිරිමෙිිදි එය කඩා විනාශ කර තිබෙන බවට තහවුරු වි තිබෙි.
සි.සි.ටි.වි.පරික්ෂා කිරිමෙන් පසු 23 දා රක්වාන පොලිස් බල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.
ඔහුගෙන් තවදුරටත් රදවාගෙන ප්‍රශ්න කිරිම සදහා කටයුතු කරන බව පොලිසිය කිය.
– සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි
May be reaction to Arrest of Rishard
ඔබ හරි මේක රිෂාඩ්ගේ අත්අඩංගුව සම්බන්ද වුණු දේයක් එකට එක.කොහොමහරි මේ අළුගුත්තෙරුවාව අල්ලා උගෙත් අතපය කඩන්න ඕනේ මේ විදියටම නැතිනම් මුන් අපිට දෙකොණින් හිනාවෙවී.
බයියනි ආ යූ රෙඩි ටු ලේ රත් කර ගන්න මේ පළාත් සබා චන්දෙ පෙරමග ලකුනු
Toyyan too.dan deshpremiyo kala eli basina awasthawa
Thopi wage hithapu harak petaw tikaka a dawas wela balaye hitapu nisa thamai giwitha 300 nethi wune.
මුස්ලිම් අන්තවාදීන් කියල පිරිසක් නෑ. මුස්ලිම් අන්තවාදීන් කියන්නෙ සෙලවෙන මනසට.
අයිසිස් කාරයො කියල පිරිසකුත් නෑ.
ඔය ඔක්කොම රාජපක්ශලා මවන බිල්ලෝ.
පලාත් සභා ලග ලගම එනවා වගේ.
Hari…Hari….theruna….!!..,,thèrennethi ayata so sorry ….!!!
abasaranai Sri lanka
චන්දෙ ලගායි.🖕🖕🖕🖕
Yes election is around SL will never develop. Politiclans are encoureging, depemd on this type of actions
Den Oya Pudagalaya Sri Lankikayekga, Nathinam Wena Jaathiyakda….. Mee Sathiye Jawanikawa Sulwen…. Den Ithin Social Media Warella…. Dahama Rakinna…… Ara Palm Oil….. Coconut Oil… Jawanikawa Ewarai Needa….. Thaama Strory Eka (Complet Teledrama Eka) Haduna Ganna Amarui Wage Hugak Denata….
වැඩේ කියන්නේ සෑර් ඉන්න කොටත් මේවා නැවතිලා නැහැ. මාර වැඩේ……
Badudeen, budupilma,chandayakwatda?