රක්‍ෂණ සංස්ථා සභාපති ධුරයෙන් ඉවතට…

July 30, 2022 at 5:30 pm | lanka C news
රක්‍ෂණ සංස්ථා සභාපති ධුරයෙන් ඉවතට…

විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සභාපති ධුරයෙන් ඉවත් කර තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස රොනල්ඩ් පෙරේරා මහතා පත්කර තිබේ.

විජිත හේරත් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජිනේරු සංගමයේද සභාපතිවරයා වන ද වූ අතර ඔහු මෑතකදී එම ධුරයෙන් ද ඉවත් කරනු ලැබීය.

39,475 views

9 Comments to “රක්‍ෂණ සංස්ථා සභාපති ධුරයෙන් ඉවතට…”

  1. Alapaluwa says:

    මේ මනුෂ්‍යා අවංකව සාධාරණ ලේස ව්‍යාජ ලේස කුට ලේස එම දුෂිත ගණුදෙනුවට අත්සන් නොකළ බැවින් මෝවුව රනියා පත්කළ සාගලගේ අනුදැනුමින් මුදිත පිරිස් කියන දුස්‍ය මිනිසුන්ගේ ක්‍රියා නිසායි සේවයෙන් අයින් කළේ අද දුෂිත නැතිනම් සේවයේ රැඳෙන්න බැහැ ඔන්න ඕක තමයි ලංකාවේ තත්වය.අන්න එකට තමයි නිය ජාතික අරගලයේ තේමාව වුයේ. මෙතෙන දන්නේ නැති කබ්බෝ,රාජපක්ෂ බත් බැලයෝ ඉන්නවනම් දැනගනියවූ.Alapaluwa

    • Sri Lanka Insurance offices union says:

      මෙයා ඉන්සූරන්ස් එකේ කිසිම අධ්‍යක්ෂ මන්ඩලය අනුමැතියකින් තොරව කොලම 8 කින්සි පාරේ දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙකුගේ නිවසක් මිලියන 150 කට කුලියට ගත්තා අව්‍යාශ තරම් ප්‍රධාන කාර්‍යායාලයේ ඉඩ පහසුකම් තිබියදී. ඒ හරහා විශාල වංචාවක් සිදු කලා හදීසියේම. ඒ සම්බන්ධයෙන් මේ වනවිට අල්ලස් කොමිසමට ඉන්සුරන්ස් සේවක මන්ඩලය පැමිනිලි කරලා තියෙනවා . මේයා බොරු කාරයෙක්. දූශිතයෙක් .

      • Alapaluwa says:

        වෙන්න පුළුවන් නමුත් එදා කෝමිසමට ඇවිත් කීවානේ සියලුදෙනා ඉදිරිපිටදී මට අත්සන් කරන්න කියා කිවා නාමුත් මම අත්සන් කළේ නැහැ කියා අන්න එදා එතන සිටපු කට්ටියට තිබුණා එය මුසාවක්නම් එතැනදීම නිවැරදි කිරීමට නමුත් කිසිවෙකු ඉදිරිපත් වුයේ නැහැ ඒ ඇයි?Alapaluwa

        • Dr Jayampathi says:

          මොහු අවංක පුද්ගලයෙකු නම් එදා අස්වෙන්න තිබිනේ ප්‍රසිද්ධ මාධ්‍ය නිවේදනයක් කරලා. බොරු කියලා ජනප්‍රිය වෙන්න ගිහිං තනතුරවලින් ඉවත් කරාට පස්සේ බොරු ප්‍රකාශ කරලා වැඩක් නැහ. මෙවෙනි පුද්ගලයින් රටේ ඉහල තනතුරුවලට එකවර පත්කිරිම රාජපක්ෂලා කරපු වරදක්. ඒ හරහා රටේ වැදගත් රාජ්‍ය ආයතනයන් විනාශ කලා..

  2. john the Baptice says:

    මංගලගේ හොද යහලුවෙක්

  3. ලීතො සුරකීම says:

    ඒක සම්පුර්ණයෙන්ම අසත්‍යය . මොකද මෙයා වැඩ බැරි ටාසන් කෙනෙක්. මෙයා හිටියානම් අදටත් ලංකාවේ ගැස් නැහ.

  4. Chan says:

    Dedicated Engineer. Stand for right without think post

  5. මැදමුලනෙ මුත්තා says:

    ඔය දැන් පත්කරල ඉන්න අළුත් සභාපතිත් පට්ට පොරක්. අම්මෝ යහපාලන කාලෙ BOC සභාපතිවෙලා ලස්සනට වැඩකළා. ගෑණිට නම් පට්ට බයයි.

  6. ජනතා ඉංජිනේරු says:

    මෙයා පොහොට්ටු ඉංජිනේරු පෙරමුනේ සභාපති වෙලා එයාගෙ වැඩ කරගත්තා. ඒකට පන ඇරලා වැඩකරපු අය ගැන බැලුවෙම නෑ. හම්බුවෙන්න ගියාම ජනාධිපති වාගෙ. වෙන අය සභාපති කම් වලින් අයින් කලාම වගේ වගක් නෑ. හරිම ආත්මාර්ථකාමී මිනිහෙක්. කිසිම විදියක නායකයෙක් නෙමෙයි.