රක්ෂණ සංස්ථා මූලස්ථානයේ උණුසුම් තත්වයක්.. සේවකයන් පාරට බසිති..
August 16, 2017 at 12:40 pm | lanka C news
කොම්පඤ්ඤවීදියේ පිහිටා ඇති ශ්රී ලංකා රක්ෂණ සංස්ථා ප්රධාන කාර්යාලයේ දැඩි උණුසුම්කාරී තත්වයක් මතුව ඇත.
ඉල්ලීම් කිහිපයකට ආරම්භ කර තිබූ වැඩවර්ජනයකය මැර ප්රහාරයක් එල්ල වීම නිසා මෙම උණුසුම් තත්වය ඇති විය.
මේ වන විට ආයතනයේ සේවකයින් ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක්ද ආරම්භ කර තිබේ.
යමපාලනය ආවත් හරි රට සියට අනුවක් විනාස උනා
මට මතක් වෙනවා ජනවාරි 8 ට ආසන්න දවසක රක්ෂණ සංස්ථාවේ සේවකයෙක් විදිලි සොපානේ කියා කියා ගියා මෙදා පාර ලොක්කා ඉවරයි කියල මහා උජාරුවෙන් .අනේ මෝඩයෝ දැන් කවුද ඉවර උනේ උඹල අපිම නේද ?මහා ලොකුවට පණ්ඩිතයෝ වගේ ෆේස් බූක් බොරු වලට අහුවුනා .අන්තිමේ ඒවා පිටුපස්සේ හිටියේ ඇමෙරිකන් කාරයෝ තොපි මෝඩයෝ උනා උන් දින්නා ,දැන් ඉතින් බඩගින්නේ ඉඳපල්ලා ඔහොම යනකොට 2009 නැවතුනු දේවලුත් ලැබේවි බොලාට ආයෙත් සහනෙන් සතුටින් බස් එකේ කෝච්චියේ වැඩට එන්න අවස්ථාව ලැබේවි
Sure ekatama WIKINEEMAK..
Nathinam TIE & COAT ROBARIYAK…
Hic Hic ….. YAHA PALANEEEEEEEEE
නැත්නම් යහාපාලන කොටි බෝම්බයක් සැට් කරලද දන්නේ නැහැ
යම පාලනය අවසන් නොකලොත් ලක් මව විනාශයි