රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වන බව දැනුම් දේ.. නව නායක වෙන්න 05ක් තරගයේ..

August 10, 2020 at 3:00 pm | lanka C news
රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වන බව දැනුම් දේ.. නව නායක වෙන්න 05ක් තරගයේ..

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

අද පැවති එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවේදී ඔහු මේ බව දැනුම් දී තිබේ.

නව නායකයා ලෙස රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, දයා ගමගේ, වජිර අබේවර්ධනගේ යන අයගේ නම් යෝජනා වී ඇත.

පක්‍ෂ මහ ලේකම්වරයා මෙම තොරතුරු තහවුරු කලේය.

964 views
Main News