රජකම වෙනුවේන ප‍්‍රබලයෙක් කතරගම මහා කඩවර පූජාවක.. ඉන්දීය පූජකයෝද ගෙන්වලා..

July 18, 2019 at 12:02 am | lanka C news
රජකම වෙනුවේන ප‍්‍රබලයෙක් කතරගම මහා කඩවර පූජාවක.. ඉන්දීය පූජකයෝද ගෙන්වලා..

මෙරට ඉහලම පුටු වෙනුවෙන් ප‍්‍රබලම පුද්ගලයෙකු කතරගමදී මහා කඩවර ශාන්ති කර්මයක් සිදු කර ඇති බව වාර්තා වෙයි.

ඊට පෙර සතියේද මෙම මහා ශාන්ති කර්මය වෙනුවෙන් තුන් යම් යාගයක් කර ඇත්තේ ඉන්දීය පූජකයන්ද ගෙන්වා ගනිමිනි.

මෙම ශාන්ති කර්මය පැවැත්වී ඇත්තේ කතරගම පූජා බිමේ විශේෂ ස්ථානයකයි.

30,542 Viewers

12 Comments to “රජකම වෙනුවේන ප‍්‍රබලයෙක් කතරගම මහා කඩවර පූජාවක.. ඉන්දීය පූජකයෝද ගෙන්වලා..”

  1. Warnasinghe says:

    Aaalaapaalu Ranawaka?

  2. චේතියසේන says:

    මෙහෙමත් මැට්ටො!

  3. Asoka says:

    මට මතකයි ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් චන්දෙට පෙර නිව් යෝර්ක් නගරේ හිසේ අසුචි තවරාගෙන මෙවැනි මහා කඩවර ශාන්ති කර්මයක් කරා. එකෙන් පසුව මිනිහා ජනාධිපති වුනා. මේකත් එහෙනම් එකත් එකටම විදේශීය කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්

  4. Rajitha Senarathne says:

    Kawuda kiyanne mamai kadawara puuja thiyanne kiyala. kata…kata…

  5. techno vision says:

    sajith – karu

  6. Gonsun says:

    Jaga Suthraye, Budunwahanse mema kriya Thiraschhena (Animal quality) dharma.lesa handunwa etha.
    Meya karannada, karawannada, piligannoda MEE HARAK MOLA ETTHO WETHI

  7. prasad says:

    Thirupathi yana eke kataragama mokakda…?

  8. Sun says:

    No one can change your destiny my dear friends. Some people are scared as they have done so many illegal things. So they cannot properly and suffering from hypertension due to such things. That is why they are going after all gods they know.

  9. jagath says:

    karu jayasuriya

  10. HENA says:

    pala gedarama deiyan ta penenna

  11. Saradiel says:

    පංච සීලය රකින්නේ නැති අයට කිසිම පිහිටක් ලැබෙන්නේ නැහැ මේවා බොරු වැඩ

  12. Pubudu says:

    මෙම කංකාරිය අවසානයේ ඉන්දීය පූජකයන්ට තුටු පඬුරු ලෙස ශෂී විසින් ලිංග පූජාවක් ද සිදුකර ඇතැයි වාර්තා වේ.

Main News