රජතුමාගේ පුතාගේ කසාදෙ අද ලොකුම ප්රවෘත්තිය වෙලා.. අපේ රටේ මිනිස්සු ඉන්නේ වැඩවසම් යුගයේ..- ටිල්වින්..
January 25, 2019 at 3:50 pm | lanka C news
අද දවසේ රටේ ලොකුම ප්රවෘත්තිය වී ඇත්තේ රජතුමාගේ පුතාගේ විවාහය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
ගෝලීයකරණය ගැන කතාකරන 21 වැනි සියවස වුවද අපේ රටේ ජනතාවගේ චින්තනය ඇත්තේ වැඩවසම් යුගයේ යයිද ඒ මහතා පැවසීය.
එම පෙරමුණ විසින් සංවිධානය කරන ලද සම්මන්ත්රණයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
hallo denwath pakishakayanta saha siyallanta kiyanna magul kanna one mehemai kiya. Especially all Sinhalese & others should have their wedding ceremonies in a local surrounding without to going to big hotels. This is a good lesson for people who are thinking of competing with each other to book big hotels.
These guys are spreading and cultivating jealousy and hatred in the society for the last 40 years and spoiling the minds of younger generation through university ragging.
Just as open economy destroyed our values JVP policies helped to spoil the mindset of our working class. JVP destroyed our good old motto “ rajakariya dewakariatath wada uttum”
very inception that since 1965 May 14 day JVP was founded by anarchist political leader of PDN Wijiweera was political Terrorist in south. Do no go with JVP they are back by CIA?
මේ පන්ඩිතයට ලෝකේ ගැන මෙලෝ දැනුමක් නැහැ.
රජවරු ඉන්න හැම තැනම වහල්ලු ඉන්නවා කියලා හිතේ.
එහෙනෙම් එන්ගලන්තේ ඔක්කෝම මිනිස්සු වහල්ලු වෙන්න ඕනේ.
අධිරාජ්යයෙක් ඉන්න ජපානෙත් වහල්ලු විතරද ඉන්නේ.
ගොන් හරක්.
කතාවනම් 21 වෙනි සියවස ගැන. දැනුම 18 වෙනි සයවසේ.