රජයට පවරා ගත්තා කියු සයිටම් රෝහල විකුණන්න පත්තර දැන්වීම් දමයි…

March 10, 2018 at 5:30 pm | lanka C news
රජයට පවරා ගත්තා කියු සයිටම් රෝහල විකුණන්න පත්තර දැන්වීම් දමයි…

රජය යටතට පවරා ගනු ලැබූ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල විකිනීම සදහා මිල ගණන් කැදවා ඇත.

එහි පාලනාධිකාරිය විසින් ඒ ම්බන්දයෙන් මේ වන විට පුවත්පත් දැන්වීම්ද පල කර ඇති අතර රුපියල් කෝටි 605කට එය විකුණා දැමීම බලාපොරොත්තුවයි.

එම මුදලින් කෝටි 355ක් පමණක් ගැනුම්කරු විසින් පාලන අධිකාරියට ගෙවිය යුතු අතර ඉදිරි කෝටි 250 ලංකා බැංකුවෙන් ගත් ණයක් යයිද සදහන් වෙයි.

මෙම රෝහගේ එකවර රෝගීන් දහසකට නේවාසික ප්‍රතිකාර ලබා දිය හැකිය.

33 views

6 Comments to “රජයට පවරා ගත්තා කියු සයිටම් රෝහල විකුණන්න පත්තර දැන්වීම් දමයි…”

  1. Silva CC says:

    එතකොට කඩේ ගිය පිරිමි මිසීලාට, අඹර දඹර ලාට, වියන්ගොඩලාට පියවියයුතු කෝටි ගාන කීයද..?

    ඒ ගැන නෙවිල් සීයාගේ කොටි 355ට ඇතුළු කරලාද තියෙන්නේ..?

    • Dushantha says:

      උන්නෙ හූ ඈම් පී එකේ ඉන්න බුද්ධිමත්තු ටික. උන් දෑන් වෑලේ වෑල් නෑතුව ඉන්නෙ. ආන්ඩුව පෙරලුනොත් දුවන්ඩ තෑනක් හොයනවා.

  2. siri dsr kannangara says:

    What???

  3. Asoka says:

    විකුනලා විකුනලා තව ටික දවසක් යනකොට පොලිසිය හමුදාව විතරක් නෙමෙයි අම්මා තාත්තා පවා විකුණයි

  4. Gonwassa says:

    All the Ministers and Sita lies to the Nation and should take legal Action or Stone to Death. These paharayanta hena gahanna One. Medical student’s and life went back to One Year. Munta henama gahapan. They fooled Saitem Student and They Must give compansation to them.

  5. indunil says:

    wikineemae aluth kalaawa

Main News