රජයට රට භාර දී ඇති තාවකාලිකවයි.. බූදල් සේ විකිණීමට අවසර දී නෑ.. විරුද්දව නැගී සිටින්න..- අගරදගුරුගෙන් දැඩි ප්‍රහාරයක්…
January 7, 2021 at 10:02 pm | lanka C news
මහා ලොකුවට ඔලුව උඩ තියාගෙන සිටියද සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවට සිදු වූ සෙතක් නැතැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සඳහන් කරති.
සංචාරකයන් ගෙන්වා ගැනීමට වඩා රටේ සිටින ජනතාවගේ ඕනෑ එපාකම් පිරිමහ ගැනීම රජයේ වගකීම විය යුතු යැයි ද උන්වහන්සේ කියා සිටිති.
එසේ නැතුව පිට රට වල මිනිසුන් ගෙනැවිත් හැමතැනම පිරවීම් ඉතාමත් පටු චේතනාවක් යයිද උන්වහන්සේ චෝදනා කරති.
මේ රට රජයට භාර දී ඇති තාවකාලික බවත් කැමති දෙයක් කරන්න බූදලයක් සේ අයිතිය ලබාදී නැතැයිද උන්වහන්සේ කියති.
පෞද්ගලික බූදල් සේ විකිණීමට බදු දීමට කිසිවෙකුට අවසර නැතැයිද රදගුරුතුමන් කීහ.
වනජීවී පුවරු ගලවා දමා පුද්ගලික සමාගම් ලෙස පුවරු සමි කර ඇති ඉඩම් නැවත රජයෙ ගන්නා ලෙසද කී උන්වහන්සේ එය නොකරන්නේ නම් ඊට විරුද්ධව නැගී සිටින ලෙසද ඉල්ලා ජනතාවගෙන් ඉල්ලා සිටියහ.
මාධ්‍ය හමුවක් අමතමින් එහිමියන් මෙම අදහස් පල කලහ.
This is one of the best statement , Respect our load@
Absolutely!
අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ට අපේ ප්‍රණාමය ..රටේ ඉඩම් විකිණීම නතරකල යුතුයි ..ජනතාව,.මේ ආණ්ඩුව පත්කළේ රටේ ඉඩම් විදේශිකයින්ට බදුදීමට හෝ විකිනීමට නොවේ චීනයට හම්බන්තොට වරයා වසර 99 බදු දුන්නා ..කොළබ ඉඩම් චින්නුට විකුණුවා ..මොකද්ද මේ දේශපාලකයින්ට සිදුවී ඇති පිස්සුව ..මේ රට වසර 5 පත්වන දේශපාලකයින්ගේ අම්මගේ අප්පාගේ බුදලය නොවේ …අපේ රටේ සිංහලයින් සතු ජාතික සම්පත් ..ඒවා මතු අනාගත සිංහල පරපුරට ආරක්ෂා කර තැබිය යුතුයි
රටේ ජනතාව අන්ධයින් ලෙස මේවාට ඉඩ දී බලා නොසිටිය යුතුයි
Muthurajawela araksha kireema gana gataluwak naha. Habia tourim kiyanne lanakwata sall laben pradhana adyam margayak. Eken godak denek jeewath wenawa. Hotels, ewage wada karana aya. tour gudies a goolanage pawul. Ithin tourism gana me wage adahasak idiripath karana eka waradi
කාදිනල් තුමෝ,
ගිය ආණ්ඩුවේ පරයින්ටත් කලියෙන් ජනතාව මේ පජාත හැත්ත ගෙදර යවන බවනම් ඒකාන්තයි.
ඔබතුමා ඔහොමහරි කතා කොරනවා.
මේ යන විදියට, අපිට කතා කොරන්න නම් ඉදිරියේදි හමුදාවෙන්ම අහන්න වේවි.
නියමයි….වන්දි බට්ටයින්ට ගොඩක් රිදිලා මුන් වහන්සේ දේශපාලනය නෙමෙයි කතා කරන්නේ රටේ අනාගත පරපුර වෙනුවෙන් පරිසරය වෙනුවෙන්.
බදුර්දීන් කැලා කපනකොට සජියා විජිතපුර කොටුව ඩොසර් කරන කොට ගොන් රන්ජා නඩු කාරයින්ට පගාව දෙන්න හදනකොට රනිල් චීනෙට හම්බන්තොට විකුණලා ඉන්දියාවට තෙල් ටැංකි බදු දීලා MCC අස්සන් කරන්න යනකොට, කොටි අනුරාධපුර, නුවර බෝම්බ ගහල සිංහල බුද්ධාගමේ අය ඝාතනය කරන කොට ඔබවහන්සේලා සහ වතිකානුව අපට පක්ෂවද හිටියේ?
How many divisions have
දැන් මෙතුමා මේක කිව්වා කියලා මඩේ ඔබ ඔබ ගහන්න එපා..කියපු දේ ඇත්තද නැද්ද කියලා බලන්න.
We respect you father for expressing the steady views against the idiots who are ruining the country without any plan. Ultimately we are going to loose the forests we have preserved then we are going to loose the running water. There are idiots dominating the decision making process.
Australia well come to Sri Lanka Indian .all over the world tourist to visit.coz of they think every single doller spent will help thier economy.
For ever free eating Cerch .temple ganininnansela what knows.
Thanks God
දැන් ඉතින් ඔබතුමා දේශද්‍රෝහීයෙක් වෙනවා බෛයි තියරිය අනුව. වහල්ලු ඉන්නකම් මේ system change කරනවා බොරු.
සහත්ක ඇත්ත කාදිනල් තුමනි. අවුරුදු පහකට එන මේ පාළකයින් අවු 99 ට 35ට, බදු දෙන්නෙ , විකුණන්නෙ කොහොමද? රටේ දේ පොළ.එහෙත් ඒක දිගටම ආපු ඔක්කොම ඒ දේ කරගෙන යනවා.එකෙක් ඒ කාරියට විරුද්ධ වෙන්නෙ නෑ. ඇයි බැරි ඔය ඉන්න එකෙකුට හරි තමන් බළයට ආවොත් ඒ පවරණ දේ පොළ ආයෙත් රජයට ගන්නා බවට ඒ ගන්නවුන් දැනුවත් කරන්න බැරි.?. කරන්නෙ නැත්තෙ උනුත් ආවහම කරන්නෙ ඒකම නිසා.