රජයෙන් දෙන බව කියූ අවුරුදු 5000 දීමනාව නෑ… පාලකයන්ගෙන් ඉල්ලා ගන්නැයි සමෘද්ධි කාර්යාල කියති..

April 12, 2021 at 12:00 pm | lanka C news
රජයෙන් දෙන බව කියූ අවුරුදු 5000 දීමනාව නෑ… පාලකයන්ගෙන් ඉල්ලා ගන්නැයි සමෘද්ධි කාර්යාල කියති..

සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සමෘද්ධිලාභින්ට සහ අඩු ආදායම් ලාභින්ට රජය විසින් ලබාදෙන බවට පැවසු රු පන්දහසේ දිමනාව හැටන් සමෘද්ධි කාර්යාලයේ නිලධාරින් විසින් (12) දින ලබා නොදුන් නිසා එම ප්‍රතිලාභින් දැඩි අසිරුතාවයට පත් වි සිටිහ.

හැටන් සමෘද්ධි කාර්යාලය වෙත විශාල පිරිසක් එම දිමනාව ලබා ගැනිමට පැමිණ සිටි අතර, එසේ පැමිණ සිටි පිරිස ආපසු හරවා යැවිමට සමෘද්ධි කාර්යාලය නිලධාරින් විසින් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබින.

ප්‍රතිලාභින්ට රු පන්දහසේ දිමනාව ලබා නොදිම සම්බන්ධයෙන් අප හැටන් සමෘද්ධි කාර්යාල නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ රු පන්හසේ දිමනාව (12) දින ලබා නොදිම සම්බන්ධයෙන් රටේ පාලකයින්ගෙන් විමසන ලෙසයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

15,931 views

7 Comments to “රජයෙන් දෙන බව කියූ අවුරුදු 5000 දීමනාව නෑ… පාලකයන්ගෙන් ඉල්ලා ගන්නැයි සමෘද්ධි කාර්යාල කියති..”

  1. sunimal says:

    කරුණාකර මෙම කටයුත්ත හමුදාවට බාර දෙන්න .

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    අමු ගොන් බයියෝ මේ පාරත් රැවටුනා

  3. රවිඳු says:

    මේ වගේ වැඩක් සංවිධානය කරන්න වත් නොතේරෙන පිරිසක්. හැමදේම අනාගන්නවා.

  4. Susantha says:

    “Sa” haa aanduwa siyaluma dewal walin FAIL.

  5. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    එක දිගටම ෆේල් නේ .

  6. MD says:

    සමෘද්ධි නිලධාරීන් ගාමසේවකයා හැමදාම නිකන්ම ඉඳලා කම්මැලි වෙලා ඉන්නේ.මෙයාල කෝරෝනා කාලේ කලෙත් ඕවා දෙන්න බැ බැ කිය කියා වැඩ වර්ජනය කරපු ඵකයි.මීට වඩා මෙයාලගෙන් කාර්යක්ෂම වැඩ ගන්න නිතී සම්පාදනය කරන්න.

Main News