රජයේ අවසර උවමනා නෑ.. 26 වැනිදා මහවිරු සමරුව කරනවාමයි.. – දෙමල සන්ධානය
November 21, 2016 at 8:40 am | lanka C news
මේ මස 26 වැනිදාට යෙදී ඇති මහවිරු දිනය සැමරීම දෙමළ ජනතාවගේ අයිතියක් නිසා එය සැමරීමකට රජයේ අවසරය උවමනා නැති බවත් බවත් මහ විරු දිනය ස්ථිරවම සමරන බවත් දෙමළ සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් යාපනයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණට තමන්ගේ මියගිව සාමාජිකයන් සිහිකර ඉල්මහ සැමරුම සිදුකරන ආකාරයෙන්ම යුද්ධයෙන් මියගිය කොටි සාමාජිකයින් සිහිකිරීමට ඔවුන්ගේ ඥාතීන්ට අයිතියක් ඇතැයිද ඔහු කියා සිටී.
පොලීසිය හා ආරක්ෂක අංශ මෙම සැමරුව වැළැක්වීමට කොතරම් උත්සාහ කලද ඒ සියල්ල පරදවමින් මහවිරු දිනය සමරන බවද ඔහු අවධාරණය කලේය.
මහවිරු දිනය යෙදී ඇති නොවැම්බර් 26 වැනිදා කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ උපන් දිනයද වෙයි.
එහෙම කොහොමද? මහවිරු සමරුවෙන් කරන්නේ මිනීමරු ත්‍රස්තවාදියෙක් සමරන එක. ප්රභාකරන් කියන ලේ පිපාසිත මස් වැද්දව සමරන්නේ ත්රස්තවාදීන්. මස්වැද්දව කොහොමද JVP එකට සමාන කරන්නේ? JVP එක වෙනම රටක් ඉල්ලලා සටන් කලේ නැහැ. ලමා හමුදාවක් හිටියෙත් නැහැ. මරාගෙන මැරෙන කොටි හමුදාවක් හිටියෙත් නැහැ. ප්රභාකරන් කියන්නේ ලේ පිපාසිත ත්‍රස්තවාදියෙක්. ලෝකේ කොහෙද ත්රස්තවාදීන් සමරන්න ඉඩ දුන්නේ? ප්රභාකරන් මැරුවේ 2009. එදා ඉඳන් 2014 දක්වා සමරුවද? ඒ දවස්වල හික්මීයෝ වගේ හිටපු දෙමල දේශපාලකයෝ අද කැනහිල් ආණ්ඩුවේ පිට කොන්දක් නැති ජනාධිපතිවයි අගමැතිවයි බය කරනවා.
Yes Yes, Sir what you want to do, if you need anything… please tell me. I am your obedient slave.
Go to hell idiot TNA TERRORIST PARTY ….In whchi country allow to give permition to celebrate terrorists
Don ‘t talk bullshit you idiot …..
Mr .President BAN TNA TERRORIST PARTY .. immediately.
.LTTE මෙලෙච්චේද මිනීමරු ත්රස්තවාදීන් බලෙන් සැමරීම (මහවිරු දිනය ) .සිරිසේනගේ උතුරේ සංහිදියාවද?
සිවාජිලිංගම් ත්රස්තවාදියා වහාම අත්අඩංගුවට ගන්න .කල්ලතෝනි සක්කිලියා පලයන් තමිල්නාඩුවට එහෙ ගිහින් කොටි සමරපන්
..පබයෙක් රජ වූ දා කොටි උතුරේ පිනුම් ගසති ..ලැජ්ජයි සිරිසේන -රනිල් ඇතුළු යහපාලනය ලැජ්ජයි
බලය බෙදලා දුන්නොත් සිදුවන්නේ කුමක්ද ? දැන්වත් තේරුම් ගනිව් …වහාම TNA ත්‍රස්තවාදී පක්ෂය තහනම් කරනු
උතුරේ TNA දෙමල දේශපාලන පක්ෂය නිසා අපේ රට අනතුරේ ….
.සිංහලයෙනි වරෙව් ඉදිරියට මේ අපේ සිංහල මාතෘ භුමිය බොලව්
Why not arrest this terrorist bugger