රජයේ ආයතන තව දුරටත් වසා දැමීමට සාකච්චා…

March 16, 2020 at 8:40 am | lanka C news
රජයේ ආයතන තව දුරටත් වසා දැමීමට සාකච්චා…

අද දිනයට ලබාදී ඇති රජයේ බැංකු සහ වෙළඳ නිවාඩුව තවදුරටත් දීර්ඝ කිරීමට සාකච්ඡා කරන බව රජය සඳහන් කරයි.

අත්‍යවශ්‍ය වන්නේ නම් පමණක් මෙම නිවාඩුව දීර්ඝ කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේය.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මේ වනවිටත් රජයේ පාසැල් සහ සියළු පෞද්ගලික අධ්‍යාපන ආයතන වසා දමා තිබේ.

රජයේ සහ පුද්ගලික ආයතන ද අද දිනයේ නිවාඩු ලබාදී ඇත්තේ ඒ වෙනුවෙනි.

179 views

10 Comments to “රජයේ ආයතන තව දුරටත් වසා දැමීමට සාකච්චා…”

  1. අනේ නිකම් බොරු නොකර හිටපන් ආන්ඩුව කියන්‍රඑක හරියට කියපන් ආයාතන ප්‍රදානියාට ඕනී විදියට නිවාඩු දිය හැක..කියල අන්තිමට දානවා පර හැත්ත …හාමුදුරුවනේ

    • Janaranjana says:

      ජනාධිපති තුමාට මම යෝජනා කරන්නේ මැතිවරනය තව අවුරුද්දකින් පමන කල්දමා වර්තමාන අගමැති ඇතුලු කැබිනට් එක විසුරුවා හැර රාජ්‍ය බලය සම්පූර්නයෙන් ජනධිපති යටතට ගෙන සියලු රාජ්‍ය ආයතන වලට දක්ශ රාජ්‍ය නිලධාරීන් සහ හමුදාවේ උසස් නිලධාරීන් පත්කොට පරිපාලන කටයුතු කරගෙන යාමයි. මේ අතර තුර අධිකරන කටයුතු ස්වාඩීනව කිරීමට ඉඩ හැර දූශිත දේශපාලුවන්ගේ දූශන කඩිනමින් විබාග කර ඔහුන්ට තරාතිරම නොබලා දඩුවම් දී පසුව මැතිවරනයකට යාමයි.

      • ප්‍රබුද්ධ මහජනතාව says:

        රටට ආදරය කරන සියලු ජනතාවගේ පැතුම මේකයි .කොරෝන වයිරසය නිසා දේශපාලන රැස්වීම් පැවැත්වීම හෝ චන්ද පැවැත්වීම වහාම කල නොහැකි ප්‍රායෝගික ප්‍රෂණයකි මේ අවස්ථාවේ චන්ද පවත්වීමට උත්සාහ කිරීම යනු තවත් දහස් ගණනක් ජනතාව කොරෝනා රෝගයට ගොදුරු කිරීමකි .චන්ද කල්දැමීමට විපක්ෂයේ අයගෙත් ඉල්ලීමක් ඇති නිසා වහාම අවුරුද්දක කාලයකට පාර්ලිමේන්තු මැතිවරණය කල්දමා විද්වත් මණ්ඩලයක උපදෙස් මගින් රට පාලනය කරන ලෙස අතිගරු ජනාදිපතිතුමාගෙන් ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිමු

      • nrs says:

        මාත් එකගයි ඒකතාවටනම්

  2. Poddajj says:

    Public Holidays ends today. No corona threat from 17th Tuesday? Why gov does not have stable strategy to control rising of corona?

    In this spreading early stage crowded Buses, trains highly risk.
    And also Lifts in buildings more risk if lift is climbing more than 4 floors.

  3. maura says:

    මම අද ගෙදර. හෙට රැකියාවට ගියහම කියයිද දන්නේ නෑ අපේ පුද්ගලික නිවාඩු දාන්න කියලා

  4. lotus says:

    නිරෝධායන මධ්‍යස්ථානවල කණ්ඩායම් වශයෙන් දැමූ නිසා ඒවා කොරෝනා බෝ කිරීමේ මධ්‍යස්ථාන බවට පත් වුණා. මේ හත් දෙනාට කොරෝනා හැදුනේ කොහෙදිද කියල රටට හෙළි කරන්න. ඇයි වේලි වේලි තියෙන හෝටල් ටිකක් අරගෙන තනි තනිව නිරෝධායනය කරන්න බැරි.
    චන්දෙට ඉදිරිපත් කරන අය දැක්කම, හොරු අල්ලපු ඇල්ලිල්ල දැක්කම, ආර්ථිකය කළමණාකරණය වෙන විදිහ දැක්කම, පරිසරය ආරක්ෂා කරන විදිහ දැක්කම, කුඩු තොග පිටිං බාන හැටි දැක්කම එක දවසක් හරි චන්දෙ කල් යනවා කියන්නේ ආණ්ඩුව අප්‍රිය වේගෙන හොම්බෙන් යන්න වෙන සීන් එකක් කියල කට්ටිය දන්නවා. මුන්ට රටට හෙන ගැහුවත් බලේ අඩු නැතුව ඕනි.

    • lanka says:

      Corona hadenne ho bo wenne dina 14ka kalaseemawedi. me ayata dina deken rogiyo bawata thahawuru uney kalin hadila thibunu hinda wenna puluwan. Pamini aya ekata paya ganak gaman kaleth guwan yanawaka. oba kiyana paridi owunta wena wenama ambulance dennath ona neda?

  5. හැඳි මිටේ නුවණ says:

    Anyway this may not be a solution as stuck of both the public and private sector not healthy for the economy. And still all the reported infected people were who occupied in the foreign countries. Therefore no need to go to such decisions. Better first educate the people and prohibit public gatherings as much as possible…

  6. mama me okkoma iwaseemen balang innawaa, athata thawama wewala gaththa nehe.