රජයේ කොරෝනා සංඛාලේඛන බොරුද.. රටපුරා රෝගීන් පිරිලාද..- අනිල් ජාසිංහ වසංගතවේදයෙන් පිලිතුරු දෙයි..

April 18, 2020 at 10:32 pm | lanka C news
රජයේ කොරෝනා සංඛාලේඛන බොරුද.. රටපුරා රෝගීන් පිරිලාද..- අනිල් ජාසිංහ වසංගතවේදයෙන් පිලිතුරු දෙයි..

කොරෝනා වෛරසයේ මෙරට ව්‍යාප්තිය සම්බන්ධයෙන් රජය විසින් ප්‍රකාශ කරන්නේ අසත්‍ය බවට එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

එම චෝදනා එල්ල කරන අය වසංගත වේදය නම් ශාස්ත්‍රයේ මුල් අකුරු හෝ කියවූයේ නම් මෙවැනි චෝදනා එල්ල නොකරනු ඇති බවද සඳහන් ඔහු සඳහන් කළේය.

වසංගතවේදී ඇති ප්‍රධානම කාරණාව කිසියම් වසංගත රෝගී තත්ත්වයක් කාලය දීපය දේශය අනුව අධ්‍යනය කිරීමට නිවැරැදි තොරතුරු නිවැරදි සංඛ්‍යා අවශ්‍ය යයිද ඔහු පැවසුවේය.

ජනතාවත් සමග යන මහජන සෞඛ්‍ය ක්‍රියාවලියකදී ජනතාවට වසන් කර කිසිවක් සිදුකල නොහැකි බව ද ඔහු කියා සිටියේය.

සෞඛ්‍ය සේවාව විසින් මේ සිදුකරන්නේ රටේ මහජන සෞඛ්‍යය ඉදිරියට ගෙන යාම බවත් මෙවන් ප්‍රකාශ කිරීම ඉතාමත් නුසුදුසු බවත් ඔහු තව දුරටත් පැවසීය.

170 views

25 Comments to “රජයේ කොරෝනා සංඛාලේඛන බොරුද.. රටපුරා රෝගීන් පිරිලාද..- අනිල් ජාසිංහ වසංගතවේදයෙන් පිලිතුරු දෙයි..”

  1. Mahasen says:

    පරාජිතයත් දොස්තරයෙක්ද සක්කිලිය ඕක ඉගෙන ගත්ත විශ්ව විද්‍යාලයටත් ලැජ්ජයි.

    • 😲😲😲😲😲😲😲 says:

      රාජිත මහත්තයෝ දැන්වත් කට පරිස්සම් කර ගත්තොත් හොඳා ..!
      කොරෝනාව ඇඟට ඇතුලු වෙන්නේ ඔය වගේ කටවල් වලින්…
      මොකද දැන් ඔබ තුමාගේ වයස 69 නේද..?
      ‘නවය’ නපුරුයි කියනවානේ..!

    • kkuruwita says:

      ඔය මිනිහා සර්වාංග ප්‍රතිකාර කරන, අවුරුදු පහක වෛද්‍ය උපාධිය ගත්ත කෙනෙක් නෙමෙයි. නිකං දත් වෙදෙක් විතරයි.

    • binara g says:

      parajithay igenena tiyyena NALANDA kiyana paga maruwange SCHOOL EKE – OKE HITIYA HEMANTHA kiyala kupadi pricipal keneka

    • Atta says:

      Iyeth 10 i neda, W. Mahasen sir

  2. සමන් වර්ණකුලසුරිය says:

    රජය දෙන සංක්‍ය ලේකනයක් අපිට විස්වාස දැන් කරන්න බෑ ,
    මොකද මැතිවරණය තියන්න ඕන නිසා ඇත්ත අසදිත්යන සංක්‍යවය විකුර්ති කරන්න පුළුවන්
    දැන් චීනය ඇත්ත මරණ ගණන් ලෝක ජනතාවට වසන් කල බව ඔප්පුවෙලා තියෙනවා
    කියන්න බෑ ලංකාවේ ඇත්ත තත්වේ මිට වඩා වෙනස් පුළුවන් , ජනතාවට දැන් ඕනේ
    කොටි ප්‍රකෝටි ගණන් නිකරරුනේ වියදම් කරලා මැතිවරණයක් නෙමේ , ජනතාවට ඕනේ
    ඔය මැතිවරණ සල්ලිවලින් අසරණ ජනතාවට ජිවත් වෙන්න අහාර , බෙහෙත් , , දැන් කරන්න
    පරණ පාර්ලිමේන්තුව කැදවා කටයුතු කර , ලබන අවුරුද්දේ මැතිවරණය කැදවිමයි

    • Jakson says:

      Ane ban umba welawa awahama kabaragoyath thalagoyek karana jathiyene. Chande thiyawi kiyala baye China Saha South Korea yana ratawal dekama udaharaneta ganinko. 🤣Ekaka daththa weradi, aneka rate chande thibba ta lankawe ehema behe

    • ටොයිබයියා says:

      ඇයි කුජීතෙට පරාදවෙයි කියල වහල් බයියොත් බයද

      • බේරුවල මහම්මුද්😂😂🤣 says:

        ඇයි අනේ ඕගොල්ලෝ රාජිතට මෙතරම් බනින්නේ..?
        අපේ රටේ හිටිය හොඳම සෞඛ්‍ය ඇමති නේද..?
        ආවෙ හිස් අතින් පාර්ලිමේන්තුවට… පස්සේ පුදුම විදියට දුක් විඳලා කොළඹ 7 ගෙයක් ගත්තා ..
        . පුත්තු දෙන්නටත් ඒ ලඟින්ම ගෙවල් අරන් දුන්නා.. නැව් අධිපති කෙනෙක් උනා….
        පුද්ගලික බෙහෙත් සමාගමක් ආරම්භ කලා… දැන් සිංගප්පූරුවෙත් ගෙවල් දෙකක් තියෙනවා..
        . කාටද ආඩම්බර…!! සිංහල ඕගලන්ටම නේද..?

      • Rata Wenuwen says:

        කිලිටි රෙදි හෝදන්නන්ගේ සන්ගමයේ තවත් නරුමයෙක් සන්ගමයෙ නායකයාගේ (ස.ජ. බලවේග ) අදහස් වලට කයි කතන්දර ප්‍රචාරය කිරීමෙ ප්‍රයත්නයක යෙදී ඇතිබව හොඳට පැහැදිලියි

    • dev says:

      redde parana parliment eka

      LTTE ekata duna nam hondai eta wada.
      cahnde tiyanna.praran ewun epa.rata goda danna GOTA sir

    • 😲😲😲😲😲😲 says:

      @සමන් වර්ණකුලසුරිය මහත්තයෝ …
      ඔය කතාවම උඹ ඉපදුන දවසෙ රජයෙන් දුන්න උපන් ඉස්පිරිතාලෙ දත්ත ලේඛන දැකල අපිට විස්වාස කරන්න බෑ කියල උඹව මුස්ලිම් ක්‍රමයට සුනත් කරන්න කියල බල කරල ඒක ..වසන් කල බව ඔප්පුවෙලා තියෙනවා…😥😥😥😥

    • කෝ යහපාලුවො says:

      උබල වගේ වැලේ වැල් නැතිවෙච්ච යහපාලුවො මේ දවස් වල මිනිස්සුන්ව කොරෝනා වලින් ගලවගන්න එක ගැන ගොඩක් හිතනව නේ?

    • වර්ණපුර says:

      දැන් බොලගෙ කව්ද කොරෝනා වලින් මැරිල, ඒත් කොරෝනා වලින් මැරිච්ච එවුන්ගෙ ගානට දාල නැත්තෙ?

    • ගමේකොල්ලා says:

      ඉතින් ගිහිල්ල ගනන් කරපල්ල කෝ කට කියකියා ඉන්නේ

    • bin says:

      take your medicine and have a rest.

    • kkuruwita says:

      එටකොට මේ හදන්නේ අර ලාල් වි සහ ජයම්පති වි කියන මීහරක් දෙන්න හදපු කොටි වියවස්තාව දිගටම තියා ගන්න කියලද? අනේ මේ වගෙ මී හරක්. ඔහේ නම් සිංහල මිනිහෙක් වෙන්න බැහැ !!

    • Jackson says:

      4% merena lede hanganna puluwanda yako ? Ehenan melahakata buruthu pitin merenna epaye ! Gonnu !

    • Kasun says:

      ඇයි ඒ රටේ සල්ලි කාලකන්නි 225වෙනුවෙන් නාස්ති කරන්නේ

  3. මඩයා says:

    ඔය ලැජ්ජ නැති දහදුරා ජඩය පල් වෙවී පල් වෙවී ඔය මොනව මොනව හරි කියව කියව ඉන්නවා. ඕවා ගනං ගන්නැතුව අපේ ගමන අපි යං.

  4. HERATH says:

    ජාසිංහ වෛද්‍ය තුමනි,ඔබ කල හා කරන කාර්‍යයන් අපි මැනවින් අවබෝධ කර ගෙන ඇත්තෙමු.ලක් මවගේ සුජාත පුත්‍රයෙකු ලෙස ඔබ මහා මෙහෙයක් රටට කර ඇත​.සුජාත නොවූ අමනයින්ගේ අවලංගු ප්‍රකාශවලට පිළිතුරු දෙන්නට ඔබ වෙහෙස මහන්සි විය යුතු නැත​.එකී අමනයිනට රට වෙනුවෙන් යුතුකම් ඉටු කරන පුරවැසියන් නිසි කලට නිසි ලෙසට පිළිතුරු දෙනු ඇත​.

  5. sena says:

    මේ කුහකයො කියදෙ ඔබතුමාලා ගනන් ගන්න එපා

Main News