රජයේ දොස්තරලා අවසන් දැන්වීම කරයි.. රට පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක්..

June 30, 2017 at 4:40 pm | lanka C news
රජයේ දොස්තරලා අවසන් දැන්වීම කරයි.. රට පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක්..

සයිටම් ආයතනය ජනසතු කර එහි දැනට සිටින සිසුනට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවද පිලිගන්නා විසදුමක් ලබා දීමට කිමිටුවක් පත් කරන ලෙසත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කර ඇත.

මෙම ඉල්ලීම සම්බන්දයෙන් රජය විසින් නිසි ප‍්‍රතිචාර නොදක්වන්නේ නම් ඉතා කෙටි කලක් තුල අඛණ්ඩ වැඩ වර්ජනයක් කැදවන බවද සංගමේ ලේකම් හරිත අලූත්ගේ මහතා පවසයි.

195 views
Main News