රජයේ නිරෝධායන මධ්‍යස්ථාන අපායවල් වගේ..- පෙරටුගාමි

February 4, 2021 at 3:50 pm | lanka C news
රජයේ නිරෝධායන මධ්‍යස්ථාන අපායවල් වගේ..- පෙරටුගාමි

රජය විසින් පවත්වාගෙන නිරෝධායන මධ්‍යස්ථාන අපායවල් වලට සමාන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පෙන්වා දෙන්නේ මේ හරහා ජනතාව මුදල් ගෙවන නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කිරීමේ මානසික මෙහෙයුමක් රජය විසින් ආරම්භ කර ඇති බවයි.

රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති කොරෝනා ආසාදිතයන්ට දිනකට රුපියල් 17,000 බැගින් ගෙවා හෝටල්වල නිරෝධායනය විය හැකි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලිඛිතව දැනුම් දී ඇති බවත් එය සිදු කරන්නේ ආණ්ඩුවේ හිතවාදී හෝටල් හිමියන්ට බිස්නස් එකක් ලබා දීමට ද ඔහු චෝදනා කළේය.

අද වන විට කොරෝනා මර්ධන වැඩසටහනක් පුරසාරම් වලින් පිරුණු එකක් පමණක් බවට පත්වී ඇතැයි ද ඔහු පැවසීය.

කොළඹ දී මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

23,005 views

20 Comments to “රජයේ නිරෝධායන මධ්‍යස්ථාන අපායවල් වගේ..- පෙරටුගාමි”

  1. මුං ඇවිත් පූට්ටුගාමියෝ ඇත්ත ඇතිසැටි බලාගන්න නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන ගොස් දවස් 30 ක් නීරෝධානය කොරන්න​???

  2. Suranjan says:

    මමත් හිටියා බිංගිරියේ එහෙනං හොඳට තිබ්බා.. 👍👍👍

  3. Samantha says:

    Campus wala thiyana nawakayinta lingika athawara karamin wadha dena thope wadakagara walata wada nam 1000% better

  4. N Ratnayake says:

    Meya apaye indala thiyenawa. Nethnum hariyatama kiyanne kohomada?

  5. N Ratnayake says:

    Meya apaye indala thiyenawa. Nethnum hariyatama kiyanne kohomada?

  6. බූරු පුතාණෝ සජියා says:

    මුන් කැම්පස් වල ෆ්‍රෙෂාලට මාස ගණනක අපායක් හදල වද දෙන නිසා අපායවල් ගැන හොඳට දන්නවා. මුන් ටිකත් ඒ වගේ නිරෝධායනය කලොත් ඔය කුණු කටවල් වැහෙයි.

  7. Osmand says:

    කිසිම දෙයක් සුබවාදීව නොදකින ධනවාදී සුකෝපබෝගී ජීවන රටාව ප්‍රතික්ෂේප කරන එහෙත් එම ප්‍රතිපත්තිය අමතකව වම දකුණ නොදත් අනිත් ධනේශ්වර අපතයෝ.

  8. Upul Attanayake says:

    Munge Kataval valati.pukatai Hamulage selakum lebenekota Mun diviyaloke inne.
    Para deena jathiyak

  9. Sak Rupasinghe says:

    මේ අපතයා අපායේ ඉදල තියෙනවා වගෙයි.

  10. Dalit Prawasi says:

    dhemalaage gaamiyo. Death for Sinhalese awatting like the JVP.

Main News