රජයේ නිලධාරියෙකුට නීතිය කඩන්නැයි මන්ත‍්‍රී නවීන් තිත්ත හරුපෙන් බැණ වදී.. රෙද්ද උස්සාගෙන යටි ගිරියෙන් කෑගසයි.. [Video]

February 22, 2020 at 10:32 pm | lanka C news
රජයේ නිලධාරියෙකුට නීතිය කඩන්නැයි මන්ත‍්‍රී නවීන් තිත්ත හරුපෙන් බැණ වදී.. රෙද්ද උස්සාගෙන යටි ගිරියෙන් කෑගසයි.. [Video]

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා රාජකාරිය කරමින් සිටි නාගරික සංවර්ධන අධිකාරි නිලධාරීන්ට දැඩි ලෙස තර්ජනය කරමින් බාදා කර තිබේ.

නුවරඑලිය ග්‍රෙගරි වැව ආසන්නයේ පිහිටි ඉදිකර තිබූ අනවසර ජංගම අවන්හලක් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් ඉවත් කිරීමට ගිය අවස්ථාවේ මෙම තත්ත්වය ඇතිවිය.

අදාළ අවන්හලේ බදු කාලසීමාව පසුගිය දෙසැම්බර් මාසයේදී අවසන් වී ඇති නිසා එය ඉවත් කර ගන්නැයි කල දැනුම් දීම් නොතකා මෙතෙක් ඉවත් නොගැනීම හේතුවෙන් නිලධාරීන් පැමිණ එය ඉවත් කිරීමට ගිය අවස්ථාවේ දී මෙම ගැටුම්කාරී තත්ත්වය ඇතිවිය.

රාජකාරිය සිදු කිරීමට පැමිණි තමන්ට බලපෑම් නොකරන ලෙස නිලධාරියා කොතෙක් ඉල්ලා සිටියේ ද ඇමැතිවරයා ඉතා අශීලාචාර ලෙස එහිදී නිලධාරියාට බැන වැදුණේය.

අවසානයේ නාගරික සංවර්ධන අධිකාරිය දැනුම් දුන්නේ පැය 48ක් ඇතුලත මෙම ගොඩනැගිල්ල ඉවත් කරගන්නා ලෙසයි.

මන්ත‍්‍රීවරයා විසින් අනියමින් මරණ තර්ජනය කල බව පසුව මාධ්‍ය අමතමින් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියා පැවසීය.

101,407 Viewers

46 Comments to “රජයේ නිලධාරියෙකුට නීතිය කඩන්නැයි මන්ත‍්‍රී නවීන් තිත්ත හරුපෙන් බැණ වදී.. රෙද්ද උස්සාගෙන යටි ගිරියෙන් කෑගසයි.. [Video]”

  1. T says:

    Menna sudu redi porawagenna chandi kam karanna pathaala karayo, Ada maha lokuwata demala basin Jatika Giya nokiwapu ekkea gane adana meya ge Apochiya JR ge danuma athiwa Yapanne Pustakale ta gini thibaa. Mewa Jathika Aparada.

    • Amda says:

      බලයක් නැතුවත් මෙහෙම නම් බලයක් දුන්නොත් කොහොමට හිටීද

      • 😈😈👹👹👹👹 says:

        මෙන්න රටට ආදර්ශවත් අය…!
        මතකද නොවැම්බර් 19 ජනාධිපතිවරන චන්දෙ කිට්ටු කරල කිව්වා… පර්චස් 10 දෙනවා චන්දෙ දුන්නොත් කියලා..!
        කියනකොට මාධ්‍යවේදියට කිව්වා එතනින් යන්න කියලා…

        • දිල්ශාන් says:

          අප ගොටාභය මහතා වෙනුවෙන් සහය පලකල නමුත් ස්වාදීන අය .එදා අර නිලධාරිනිය කඩොලාන ආරක්ෂා කරන්න කතා කරනවිට අපි හිටියේ ඒ නිලධාරිනියගේ පැත්තේ අද ඉන්නෙත් මේ නිලධාරියාගේ පැත්තේ අද වැදගත් දේශපාලන පක්ෂය නෙවෙයි ප්‍රතිපත්ති .අපි එදා ඒ නිලධාරිනියට සහය පලකලේ පොහොට්ටුවට විරුද්දව නෙවෙයි පුද්ගලයන්ගේ ප්‍රතිපත්ති වලට විරුද්දව එදා එජාපයට විරෝදය පලකලේ මුළු එජාපයේ රනිල්ගේ ඉඳල සජිත්ගේ ඉඳල මංගලගේ ඉඳලා තිබෙන දේශවිරෝදී ජාති විරෝදී ආගම් විරෝදී ප්‍රතිපත්ති වලට.අපි හිතුවා හොඳ ප්‍රතිපත්ති තිබෙන අය එජාපයේ කවුරුහරි ඇති කියල දැන් මේ අපි හොඳයි කියල හිතාගෙන හිටපු නවින් දිසානායකගේ ජරා හැසිරීම දැක්කම කියන්න තිබෙන්නේ එජාපය කියන්නේ තනිකරම වැසිකිලි වලක්.ගත හැකි කිසිවෙක් නෑ.පොහොට්ටුව සුපිරිසිදුයි කියනවා නෙවෙයි එහි ඉන්නා මේ වර්ගයේම සියල්ලන්වම ඉවත්කළ යුතුයි ක්‍රමිකව .මේ රටේ ජරාජීරණ වූ දේශපාලනයට නැවතීමේ තිත තබන්න ඕනා නීති විබාගය තිබුනත් නවින් හැසිරෙන්නෙත් මර්වියා වගේමයි .මේ වර්ගයේ සියලු දේශපාලකයන්ට ආයුබෝවන් කියමු .ගොටාභය විරුවාට පිරිසිදු රටක් හැදීමට අපේ සහය දෙමු වරදට එරෙහි වෙමු .අන්තර්ජාලය පලදායිතාවයට පාවිච්චි කරමු

      • ඩපයා says:

        මූ ගැලපෙන්නෙ පොහොට්ටුවට. එහෙ ඉඳලා ආපහු යුඑන්පියට පැනපු එකෙක්.

        • ඩපයා says:

          එතකොට මුගේ තාත්තා ගාමිණි දිසානායක UNP එකේ හිටියේ බෝගේ ගෑනි UNP එකේ හිටපු නිසා බෝගේ ගෑනිත් එක්ක නිදිවදින්න ලේසි නිසා වෙන්නැති.

        • සුමිත්‍ර says:

          මනුස්සයෝ ඉපදුනේ කවද්ද ?නවින් දිසානායක කියන්නේ එජාපයේ හිටපු නායකයකුගේ පුතෙක් දැන් ඉන්න එක්සත්ජාතික පක්ෂ කතානායක කරු ජයසුරිය ගේ බෑනා එයාගේ බලාපොරොත්තුව බෑණා එජාපයේ මීළඟ ජනාදිපති අපේක්ෂකයා කරන්න කොටින්ම මේ රටේ දවසක ජනාදිපති කරන්න ඔන්න මිනිහගේ හැටි .ඊයේ පෙරේර්දා ඉපදුනු කොල්ලන් කෙල්ලනව රවට්ටන්න බොරු දාන්න එපා

        • අලුගුත්තේරුවා says:

          සනත් නිශාන්තගේ හැසිරීමෙයි, නවින්ගෙ හැසිරීමෙයි වෙනස අදුනගන්ඩ බෑ කියන්නෙ ඉතින්….!

  2. catseye says:

    menna pisso……hithagena inne rajawaru kiyala….me para chanden gedarama yawannalamayine

  3. NARAYANA says:

    In 2015 January. This rough told me to tell FCID Basil is the one who got money from Hotel School which was uttered lie. Look his behavior now with his cloths in his body !!

  4. Aruna says:

    Me wage hivalluda anaagatha naayakayo wenne? O/L nethi sajith dahas gunayak hondai.

  5. tissa vijepala says:

    mu mona nayaka yekda ,

  6. Mr.i says:

    Kawuda ban e pissa ??? Dakala purudui wage!

  7. 77 UNP says:

    පෙනෙන විධියටනම් මේ අවන්හල නවීන් දිසානායකගේ. මූ වෙන තමන්ගේ ගෝලයෙක් වෙන එකෙකුගේ නමින් අරන් බිස්නස් එක ඌ ලවා රන් කරවනවා. නැතිනම් මරාගෙන මැරෙන ආකාරයේ මී හරකෙක් වගේ කුලප්පු වෙලා හැසිරෙන්න ඕන නැහැ. මූ නීති විශාරදයෙක්නේ, ඒ නිසා UDA එකට තියෙන නීත්‍යානුකුල බලය ගැන දන්නවා ඇතිනේ. හැබැයි දැන් කරන්න තියෙන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධාකලාට මීහරකට විරුධව අවශ්‍ය පියවර ගන්න.

    • දුටිමි දෑසින්ම....!😈😈 says:

      ඔය ලඟම තමයි හිටපු ජනපති මෛත්‍රීගේ මල්ලිගෙ “ඩඩ්ලිගේ” නම්බුකාර ටුවරිස්ට් හෝටලය තියෙන්නේ..!!.
      නවීන් ආරක්‍ෂා කරන්න යන නුවරඑලිය ග්‍රෙගරි වැව ආසන්නයේ පිහිටි ඉදිකර තියෙන අවන්හල වටා පිටාවේ බලු බල්ලෙක්වත් රෑ 7 පසු දකින්න නැහැ..හැබැයි ලයිට් නිවපු වෑන් රථ කිහිපයක් ගාල්කරල තියෙනව දකින්න පුලුවනි..
      පාක් එකේ මහ රෑ වෙනතුරු. ..
      ඔය තට්ටේ තියන රතු ඇඳගත් තඩි බඩා තමයි අවන්හලේ එතන නිතරම ඉන්නේ….
      මෙහෙම ලියන්නම්… රෑ පැයකට රු 2000/- අයකරනවා අවශ්‍ය සේවය ලබාදෙන්න..!
      හිතාගන්න පුලුවන්නේ මොකක්ද වෙන්නේ කියලා…!

  8. David Milli-banda says:

    Moota kelawenawa Murali ge Malli chande illuwama………………..

    Moo Gaminige puthada nathinam ????????????? Heen Baba Seeyage Son In Law oi !
    Mulak ginna karayek wage…… Kohila tikak….

    Policeye looka mokada bala inne?
    Obstructing a Government servant in the performance of his Duty

  9. නිමල් says:

    ගෝටාභය මහත්තයෝ මුන්ව හිරකරන්න

  10. Ananda says:

    රට හදන්නේ කොහොමද මේ වගේ බලු හැත්ත ඉන්නතුරැ

  11. නයන says:

    හොදට හොයලා බලන්න ඕනේ..මොකද මූට මෙච්චර මල පැනල තියෙන්නේ..මූ මෙතන හොර ජාවාරමක්වත් යටින් කොරක්වනවාද දන්නේ නැහැ

  12. ජෝන් බාස් says:

    නීතීය ක්‍රියාත්මක කරන විට දේෂපාලඥයා දෙන ආදර්ශය තමයි මේ. මෙතන තම චන්දය ගැන හිතල රටට මොනවා උනත් කමක් නැහැ කියන කතාව කියන්නේ, බොරු වීරයෙක් වෙනන් හදන්නෙ. අද දේෂපාලනය තුල ඉන්නෙ පාතාලයෝ ටිකක්, උන්වටේ ඉන්න හෙන්චයියන් දේෂපාලන හයිය අරන් හොර මැර වංචා කරනවා දේෂපාලඥයා චන්දය වෙනුවෙන් හෙන්චයියන්ට ආරක්ෂාව දෙනවා. ඊට පස්සෙ මීට විරුද්දව දේෂපාලඥයාව අඩුම තරමේ රිමාන්ඩ් කලොත් ඌ ඊලග දවසේ මහා වීරයෙක් වෙනවා. මේක වෙනස් කරන්න පුළුවන් ජනතාවට. මෙවර චන්දයෙදිවත් රට ගැන හිතල චන්දය පාවිච්චි කරමු.

  13. Ratavesiya says:

    The ferecios comments made by people about Devani’s incident are conspicuously a absent against this public officer.

  14. Ratavesiya says:

    The ferocious comments made by people about Devani’s incident are conspicuously a absent against this public officer.

  15. AJith says:

    අයියෝ ! ඔන්න මම ෆේස් බූක් නවින්ව අයින් කරලා දැම්මා. චන්දෙට ඉස්සෙල්ලා මෙහෙමනම් මුන් දින්නානම් කොහම හැසිරෙයිද? චන්ද ගන්න රට ජාතිය ආගම විතරක් නෙමෙයි දෙමව්පියෝ වුනත් පාවලා දෙන මේ වගේ හිකනලුන්ට ආයේ චන්දෙ දෙන්න එපා. රට වසර 72කම විනාස කරේ මේ වගේ හැත්ත. කිසිම කෙනෙකුට නීතියෙන් පිට යන්න දෙන්න නරකයි. වෙන රටකනම් මුට ඉල්ලා අස්වෙන්න වෙනවා

  16. Bhathiya Pathirathna says:

    Where is the law?.
    Is this the so called good leadership of NAVEEN DISSANAYAKE.
    It’s an utter shame.

    UNP is gone to that level

  17. mdm says:

    RATEE NIITHIYA

  18. Palitha says:

    ගෝටාභය මැති තුමනි..දැඩි පාලනයක් ඔන්නේ මේ අමන දේශපාලුවෝ සහ ඔවුන්ගේ වන්දිභට්ටයන් පාලනය කිරිම..බහුතර ජනතාව හීන දකින්නේ යහපත් රටක් දරැවන් සදහා..අපිනම් හීනයක් නමුත් දරැවන්ට ඒ වාසනාව උදාවේවා…මේ නිලදරියා කියන විදිහට තාවකාලික ආපන ශාලව ඉස්තිර ගොඩනැගිල්ල වෙලා..හොයලා බැලුවොත් මේ රටේ වටිනා රජයට අයත් ඉඩම් වලට ඕක තමා වෙලා තියෙන්නේ..මිනිසුන් ට පාරේ යන්න බැහැ මුදලාලි ලා රෙශවේශන් අල්ලාගෙන කඩේඉස්සරහට අරන්..වාහනයකට අයින් වෙන්න පාරේ ඉඩක් නැහැ. නිල නිවාස වල මුලින් තාවකාලිකව අටවාගෙන බිස්නස් එකක් කොරනවා.ඒක දියුනු වෙනවිට ඉස්තිර ගොඩනැගිල්ල වෙනවා ..මේ හැම දෙයක්ම නගර සභා ව ද්න්නවා. නිදි වැදි වගේ ඉන්නවා .. එක උඋදාහරණය ක් අවිස්සාවේල්ල නගර සභව..අනික් එවාත් වෙන්සක් නැතුව ඇති

  19. Sam the Man says:

    මෝඩ තකතීරු ජනතා නියෝනියෝජිත. මුන්ව අල්ලා හිරේ යයවනු …

  20. සරා says:

    මම ‌ෙමේ බැලුවේ අපි කිසිම ‌ෙදේශපාලන පක්ෂයක වහලුන් ‌ෙනොවෙයි ඒනිසා අපිට වැරද්දක් වැරක්දක් විදියට දකින්න පුළුවන් කියලා ‌ෙමේකේ වැලලෙන්න හදන සුවාධීන ජන ‌ෙකොට්ඨාශය ‌ෙකෝ කියලා.නින්ද ගිහිල්ලා වත්ද?‌ෙජෙප්ප‌ෝ ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැහැනේ.උන් වැඩ කරන්න මුදල් ‌ෙගෙවන විදියට ‌ෙනේ.

  21. Kadiya says:

    මීට අවුරුදු ගානකට ඉස්සරවෙලා මීගමුවේ පන්සල පාර ජුම්මා මස්ජිඩ් පාර බ්‍රවුන්ස් බීච් හෝටලය දක්වා පාර හදනකොට මීරිගම පාර සහ ජුම්මා මස්ජිඩ් පාර හරහා යන තැන (පාන්කඩ හන්දියේ) ඉවත්කලයුතු, වීදි රේකාවට අහුවෙන කඩයක් නොකඩා ඉතුරුකරන්න ඒ කාලේ හිටි නගරාධිපතිට මුදල් දීල කරගත්බව පාන්කඩ හන්දියේ හැමෝම දන්නවා. නමුත් දැන් ඒවා වානා. නීතිය කරන්න ඕනා. රටේ හැම තැනම තත්වය ඕක තමයි. පොදු දේපල බලෙන්, පගාව දීල අයත්කරගෙන ඉන්න සියලුම තැන්වලින් ඔය අපතයෝ ඉවත්කරන්න ඕන.

  22. Aurora says:

    “දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කරපු කෑල්ල වැඩ අවසන් වෙන්න ඉස්සෙල්ලා තමයි ඔවුන් විවෘත කෙරුවේ. ඒකෙ ලොකු ප්‍ර‍ශ්න ගණනාවක් තියෙනවා. හැබැයි අපි මුළු දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට හම්බන්තොට දක්වා පළවෙනි කාර්තුවේ දී වැඩ නිම කරලා විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක අවශ්‍ය කරන දෙයක්. අපි බලාපොරොත්තු වෙන්නේ සිංහල අලුත් අවුරුද්දට ඉස්සල්ලා මෙය විවෘත කරන්න.” (උපුටාගැනීම lankacnews ජනවාරි 2 2020)

  23. mark says:

    Who does he think he is – What did he do all this to Nuwara Eliya. Now that the Election around the corner trying to be a cardboard hero.

  24. neil says:

    See the MP s behaviour. He thinks SL is still in the times of his father’s when MP were the rulers of the mass and above law.
    The emotional intelligence, dealing with officers in assertive manner is on display. Are we sending these fellows to the parliament?
    system should be changed Cos if they do not stand by supporters, they will lose votes. That need to be across the system for every MP. So that everybody loses and eventually country will decide on policies not on supporting unlawful acts of the supporters or financial gains

  25. Saradiel says:

    මුන්ට චන්දේ දෙන අයට මඩුවල්ගෙන් ගහමු

  26. David Milli-banda says:

    He is a Trinitian or a TINTIAN ?

  27. kkuruwita says:

    මිනිහත් තගෙක් කියල දැනගත්තෙ මේකෙන් තමයි. අපි ඉතිං චන්දෙ දෙමුනෙ ! උසාවියේ නඩු කතා නොකරන එක හොඳ්‍යි නැත්තං මිනිහ නඩුකාරයන්ටත් ගහල මෙලහකට .

  28. john the baptice says:

    නැවත බටලන්ද නීති කරලියට

  29. මනෙල් says:

    අප්පා මහවැලි සල්ලි හොරෙන් කෑවා…පුතන්ඩියා හොර ජාවාරම් කරනවා වගේ..තොපි තමා එල්ලල මරන්න ඕනේ වල් බල්ලා

  30. උගත් මුග්ධයින් ,උගත් දුෂිතයින්, උගත් කාලකන්නින් ආදී වශයෙන් අවර උගතුන්ගේ කුලකය විවිධාකාරය.
    පක්ෂයට බලය අහිමිවී ගිය, තම මමන්දියගේ හෝ තමාගේ නායකත්ව සිහිනය බොඳවී ගිය දුක්මුසු ආකාරය හේතුවෙන් දුකෙන් මුසපත්වී
    අවසන ක්‍රෝධයෙන් වියරුවී දගලන මේ මුග්ධයා වැටෙන්නේ කිනම අවර උගතුන්ගේ කුලකයටදැයි ඔබම තීරණය කරන්න.

  31. roobarbie says:

    navin dissanayake LTTE ekata miss welaa wage.

  32. nadun says:

    me gaminidisanayakage gobba hrak petiya neda?

  33. Dikman Aiyya says:

    ….its pretty obvious that this business belongs to him,…who would cry like this if that is belongs to someone else. SHAME,…this amply shows what so called YAHAPAALANAYA must have done during last 4 years to the government servants….SHAME

  34. Leave me says:

    System change වෙලා කියන්නේ අන්න ඒකයි. රජයේ සේවකයිනි ඔය ගැම්ම ඉදිරියටත් ගෙනියන්න. අපේ ආසිරි

  35. Chinthana says:

    Naween Disanayaka wants to have Boat race and carnival in Nuwara-Eliya every day…

  36. sinhalayaaa says:

    රජයේ සේවකයිනි ඔය ගැම්ම ඉදිරියටත් ගෙනියන්න. අපේ ආසිරි……………………………..

  37. KENETH says:

    lankaawata aba saranai mey wage gon harak desapaaluwo innakan. dawasakatawath iskole giyapu nathi gobbek wage hasirenne…Card board weerayek wenna hadanawa mey gobba..nodakin…

Main News