රජයේ ප‍්‍රවෘත්ති ලොක්කාටත් ඇති වෙයි.. ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

September 29, 2017 at 12:40 pm | lanka C news
රජයේ ප‍්‍රවෘත්ති ලොක්කාටත් ඇති වෙයි.. ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

රංග කලන්සූරිය මහතා අද දිනයේ සිට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තනතුරින් ඉල්ලා අස්වී ඇත.

ඔහුගේ ඉල්ලා අස්වමේ ලිපිය මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා වෙත අද පෙරවරුවේ බාර දී තිබේ.

ඉල්ලා අස්වීමට හේතුව පුද්ගලික හේතුවක් යයි දන්වා ඇතැයිද සදහන්ය.

115 views