රජයේ මාධ්‍ය ප‍්‍රකාශක කෙහෙලිය හෙළුවෙන්..- චන්දිම යලි ප‍්‍රහාරයක..

March 6, 2021 at 10:28 pm | lanka C news
රජයේ මාධ්‍ය ප‍්‍රකාශක කෙහෙලිය හෙළුවෙන්..- චන්දිම යලි ප‍්‍රහාරයක..

ආකිමිඩිස් නිරුවතින් පාරේ දිව ගිය මොහොතේ හැසුරුණු ආකාරයට අද රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල හැසිරෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

චන්දිම වීරක්කොඩි මහතා ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ අයෙක් යයි ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.

42,564 views

15 Comments to “රජයේ මාධ්‍ය ප‍්‍රකාශක කෙහෙලිය හෙළුවෙන්..- චන්දිම යලි ප‍්‍රහාරයක..”

  1. nanda says:

    akimidis hoya gaththe gruthwakarshana balaya wathrata behela behela

    • Tomba says:

      Archimides soya gaththe wasthuwaka parimawak visin samana wathura pramanayak wisthapanaya kireema. Guruthwakarshanaya soyagaththe Sir Aisek Newton.

  2. Nandasoma Suriyaarchchi says:

    මූ යහපාලන ආණ්ඩුවේ ඉඳල දැන් කාගෙවත් රෙදි ගලවන්න හදනව…..!
    ඊට කලින් බලපන් උඹගෙ රෙද්ද තියෙනවද කියලා…..!!

  3. කොනකට් says:

    ආකිමිඩීස් රසදිය බාල්දියක බැහැල ඒක මත පාවෙවී ඉන්න ඇති. මෙහෙම මැට්ටෙකුට චන්දෙ දුන්න මෝඩයෝ ගාල්ලෙ ඉන්නෙ.

Main News