රජයේ මුද‍්‍රණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ගිනිගනී..

April 14, 2020 at 3:52 pm | lanka C news
රජයේ මුද‍්‍රණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ගිනිගනී..

බොරැල්ල බේස්ලයින් මාර්ගයේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පිහිටි ගොඩනැගිල්ලේ හදිසි ගින්නක් හටගෙන තිබේ.

එම ගින්න පාලනය සඳහා ගිනි නිවීම් රථ හතරක් මේ වනවිට යොදවා ඇත.

මෙම ගින්න ඇති වී ඇත්තේ කඩදාසි කපා ඉවත් කරන ස්ථානයේ යයි රජයේ මුද්‍රණාලාධිපතිනිය සඳහන් කරයි.

30,555 Viewers

19 Comments to “රජයේ මුද‍්‍රණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ගිනිගනී..”

  1. Rata Wenuwen says:

    ගූඇන්පී හරි 3 %ලාගේ කඩාකප්පල්කාරි වැඩැක් කියා හිතගන්න පුලුවන්

    • Robinhood says:

      ඔව් උන්ගෙ මොකක් හරි හොර වැඩක් වහගන්න ඕක කරන්නෙ. ජොනියත් ඕක කලා

  2. stop spreading hatred says:

    kanna dena ewun hire danakota naraka vipaka labeema swabhawikai

    • MD says:

      චේතනාව හොඳ නම් ඔහොම වෙන්නේ නැහැ. කරපු වනචර සුනඛ වැඩ වහගෙන මිනිස්සු රවටන බොරුව සිතේ පිරිලා ඉතිරිලා ගිහින් කරන වැඩ.

      • pathiranage says:

        weraddata danduwan dena ayage weradi okkoma wahanawa.Namuth swabhawadharmaya ewata danduwam denawa

  3. nimal says:

    rate wena weda beluwama giniganna eka pudumayak newei

  4. stop spreading hatred says:

    kanna dena minissu hire dankota mehema veema swabhawikai

    • SINHALA says:

      SAMPOORANA ETHTHA THAMA MUNTA PATISAN DUNNE NE .ASARANA AHISAKA MINISU KANNA NODEE GEWAL ALA HIRA KARALA.THAA NUDU PATALAWALA HIRETH DANAWA ME LANKAWATA GIYA KALAK

      • Me says:

        මේ මහජන දේපල. ඒව විනාශ වුනාම පාඩුව මුළු රටටම. ඒකවත් තේරුම්ගන්න මොලේ මංචාඩියක්වත් නැත්නම් මොනවක්වත්. බෑ.

        • ජයේ says:

          මේ මිනිස්සුන්ට කන්න දෙනවනම්‍ මුලු රටටම හෙන ගැහුවත් තමක් නැහැ.

      • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

        ඒයි සිංහල​,උඹ ඉන්නෙ මේ ලෝකෙද​?නැත්නම් හීන ලෝකෙකද බඩ ජහරියො. කොරෝනා නිසයි ගෙදර ඉන්න කිව්වෙ.ගෙනත් දෙන දේ තම්බගෙන කාපිය ගෙදර ඉඳං.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      සමරිසි වැඩ නවත්තපං,ගොන්ජ හිරේ ගියේ මෝඩකම ඉස්මුරුත්තා වෙලා බොල​.

  5. DDDd1 says:

    Aniwa JVP , UNP selasum sahagatha wedak…. unta Aanduwa CORONA wenuwen kepawuna heti dekala badagihin hitiye…
    berima thena me qage sakkiliqedak kaloth aaa UNP JVP.

  6. බිල්ල says:

    හරී චන්දෙ තියන්න බැහැ, යන්තං අපි බේරුණා, නැතිනම් සජිත් මහත්තයයි රනිල් මහත්තයයි අපි සෙට් එකයි ඔක්කොම කම්බස් වෙනවා මේ රටේ චන්දදයකයෝ අතින්.

  7. Triter says:

    Government need act quickly. Put more intelligence people in every key points. Otherwise sabotage will happen everywhere. Look at the comments here. These people are supporters of opposition. Few weeks ago fire in Kurunegala hospital medical store. Follow the strick rules. Opposition supporters dose not want to end corona virus. That is why everyday many people arrest. They want to spread corona to everyone.

  8. තිලකේ අයියා says:

    ෂුවර් ගූඇන්පී එකේ 3% වැඩක්.
    අතිගරු ජනාධිපතිතුමනි, අප සැමදා ඔබ සමඟයි.

  9. Tritter says:

    I understand Lankacnews against the government. They prioritise opposite government news such as Sajith , GMOA news. When people put right thinking they don’t put in comment. Last four years I was watching lankacnews. Now we have to change to a new website to see patriot news.

  10. Himali says:

    This is well planed incident by jvp and Rajith ravi mangala gan to avoid election

  11. david milibanda says:

    This is sabotage…. Earlier it was at Kurunegala teaching Hospital…..

    All resemblance of 88/89….
    Whoever did it, these bastards have no love for the country just selfish gains.
    The GOSL will have to get the State Intel more active.

    Must nip this pattern in the bud.