රජයේ රස්සා දෙන්න උතුරේ ඉන්ටවු කලේ හමුදාවෙන්.. ජනාධිපති උතුරේ හමුදා පාලනයක් හදලා..

March 5, 2020 at 5:30 pm | lanka C news
රජයේ රස්සා දෙන්න උතුරේ ඉන්ටවු කලේ හමුදාවෙන්.. ජනාධිපති උතුරේ හමුදා පාලනයක් හදලා..

උතුරු පලාතේ සිවිල් රාජ්‍ය ආයතන වෙතට ආරක්ෂක අංශ නිලධාරීන් අනියුක්ත කිරීමෙන් උතුරේ ජනතාව හමුදා පාලනයක් යටතේ පාලනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සහ ගනිමින් සිටින බවට ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ කිලිනෝචිය කිරංචි ප්‍රදේශයේ ඊයේ (04) දින පැවති ජනහමුවකට සහභාගී වෙමින් රැස්ව සිටි පිරිස අමතමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මාවෙයි සේනාධිරාජා මහතා පවසා සිටියේ ,

‘පසුගිය දිනයන්හි රජය විසින් එහෙමත්නැත්තම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ පොරොන්දුවකට අනුව අධ්‍යාපනයක් නොමැති තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා දෙන බව පවසා සම්මුඛ පරික්ෂණ තිබුනා එහි සම්මුඛ පරික්ෂණ මෙහෙයවූවේ ආරක්ෂක අංශ සාමාජිකයින් එමගින් පෙනී යන්නේ උතුරේ සිවිල් කටයුතු වෙනුවෙන් ආරක්ෂක අංශ යොදා ගැනීමේ උත්සහයක් පිළිබඳවයි.

‘මෙරට ඉතිහාසයේ කවදාවත් නොවන අයුරින් ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටවූවා පසුව උතුරේ සංවර්ධනයට මෙන්ම ජාතික ගැටලුවටද විසඳුම් සෙවීමට උථ්සහ ගත්තා උතුරු පලාතේ සංවර්ධනය වෙනුවෙන්ද වැඩිම මුදලක් වෙන්වුනෙත් මේ කාලයේ ඒ මුදලුත් ජනාධිපතවරනයත් සමග අත්හිටුවා තිබෙනවා මේ සියලු දේ අධික්ෂණය කර මෙවර මහමැතිවරණයෙන් ජනතාව බුද්ධිමත් තීරණයක් ගනියි කියලා අපි විශ්වාශ කරනවා. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

20,685 Viewers

16 Comments to “රජයේ රස්සා දෙන්න උතුරේ ඉන්ටවු කලේ හමුදාවෙන්.. ජනාධිපති උතුරේ හමුදා පාලනයක් හදලා..”

  1. 77 UNP says:

    මූ මහා කුහක බල්ලෙක්. ත්‍රස්තවාදී යුද්දේ ඉවරකලාට පස්සේ සහමුලින්ම විනාශකරලා තිබුණ උතුරු පළාතේ සියලුම යටිතල පහසුකම් අලුතෙන්ම නිර්මාණය කලේ මහින්ද රාජපක්‍ෂ රජයයි. 2015 බලයට ආපු යහපාලන ආණ්ඩුව සාමාන්‍ය ජනතාවට කරපු දෙයක් නැහැ, නමුත් TNA නායකයෝ කියන අපතයන්ට මුදල් සහ සියලු සැප සම්පත් දුන්නා.මුන්ට මතක ඒක තමයි. තවමත් සම්බන්ධන්ට විපක්‍ෂ නායක වරප්‍රසාද ලබා ගන්නවා මතකද?. උතුරේ මිනිස්සුන්ගේ ජීවන තත්වය ඉහළ නංවනවට TNA දේශපාලන නායකයෝ සහ ඇතැම් දෙමළ නිලධාරීන් කැමති නැහැ. ඒ නිසා ආණ්ඩුවට සිද්ධවෙනවා විකල්ප වලට යන්න.

    • Dikman Aiyya says:

      ….give them gold,..give them jobs,..give them whatever,…the lot is so tribal,…and so ungrateful..Because of our forces…the children are going to school NOW,…and not training as child solders..remember the stories of fathers making their daughters pregnant to save them from the terrorist,…they were in jungles,..worshiping sun god….now they have everything…yet no gratitude…

      • Yes to Federal -Elam to vote UNP says:

        These tribal extremists don’t field candidates outside north and east .

        They encourage and allow tamils living outside north and east to vote for the UNP by not fielding candidates and blackmail UNP to support Federal Idea.

        So Tamils in Colombo, Kandy, Negombo and elsewhere vote for UNP candidates.

        This Tamil vote helps UNP to form govt and without this can’t muster enough Sinhalese votes and like traitors always support ideas of Elam for their benefit.

  2. sky says:

    උතුරේ තරුණ තරුණියන්ට රැකියා ලබා දීමට ආරක්ෂක අංශ නිලධාරීන් අනියුක්ත කිරීමෙන් සිදුකර ඇත්තේ විශාල සේවයක් ….උතුරේ දෙමළ ජාතිවාදී දේශපාලකයින් දෙමළ තරුණ තරුණියන්ට අපේ ආරක්ෂක හමුදාව කෙරෙහි වෛර ඇතිකිරීම ගන්නා උත්සාහය මෙයින් අවම වෙනවා ..ඒකට මේ දෙමළ ජාතිවාදී දේශපාලුවෝ අකමැතියි ….සේනාධිරාජා ජාතිවාදී ත්‍රස්තවාදියෙක් .මොහුට දේශපාලනය තහනම් කලයුතුයි

  3. Aurora says:

    මූ මහා කුහක බල්ලෙක්. ත්‍රස්තවාදී යුද්දේ ඉවරකලාට පස්සේ සහමුලින්ම විනාශකරලා තිබුණ උතුරු පළාතේ සියලුම යටිතල පහසුකම් අලුතෙන්ම නිර්මාණය කලේ මහින්ද රාජපක්‍ෂ රජයයි. 2015 බලයට ආපු යහපාලන ආණ්ඩුව සාමාන්‍ය ජනතාවට කරපු දෙයක් නැහැ, නමුත් TNA නායකයෝ කියන අපතයන්ට මුදල් සහ සියලු සැප සම්පත් දුන්නා.මුන්ට මතක ඒක තමයි. තවමත් සම්බන්ධන්ට විපක්‍ෂ නායක වරප්‍රසාද ලබා ගන්නවා මතකද?. උතුරේ මිනිස්සුන්ගේ ජීවන තත්වය ඉහළ නංවනවට TNA දේශපාලන නායකයෝ සහ ඇතැම් දෙමළ නිලධාරීන් කැමති නැහැ. ඒ නිසා ආණ්ඩුවට සිද්ධවෙනවා විකල්ප වලට යන්න.

  4. kkuruwita says:

    Donkey ideas to intimidate innocent Tamil people !!!

  5. රටවැසි says:

    ඔව් ඉතිං එහෙම නැතුවත් බෑනේ . එහෙම නොවෙච්ච හංද නේ පහුගිය කාලෙ දැඟලුවේ .

  6. Wewegadara Appuhamay says:

    Its doesn’t matter who has been interviewed person who seek that Job?
    Important fact is that man or woman could get Job?
    We do wanted Tamil Citizens right live could not avoided by racial reasons.
    What I think is that GR given fair right to address issue of Jobs for Tamil Citizens is decisive factor of by GR .
    Tamils in North -Eastern has to be faire for their rights of living action taken by GR .

  7. Wewegadara Appuhamay says:

    Its doesn’t matter who has been interviewed person who seek that Job?
    Important fact is that man or woman could get Job?
    We do wanted Tamil Citizens right live could not avoided by racial reasons.
    What I think is that GR given fair right to address issue of Jobs for Tamil Citizens is decisive factor of by GR .
    Tamils in North -Eastern provinces has to be fair for their rights of living action taken by GR .
    We cannot separated that Tamil for different State of so-called Homeland of Eealm. Therefor is not possible at all Tamils to divide by racism.

    • පෙරේර says:

      අප්පුහාමි සිංහලෙන්ම ලිව නම් හොඳයි

  8. Dilini says:

    Samanya demala janathawa diyunu wenawata me minissu kamathi naha. Un witharak hamadama sapa windinna prashna thiyenna ona kiyala hitenawa.

  9. KDN says:

    It’s a pity this Mavei fellow should have been in the interview board to easy him infiltrate
    his stooge retreated tamil tigers.Thanks to the army & the government

  10. Sura says:

    ගරු ජනාධිපතිතුමණි, පවතින කුණු දේශපාලන පාලනයට වඩා, හමුදා පාලනය කදිමයි.
    හැම තැනකම විනය පැවතිය යුතුයි.

  11. Mr.i says:

    Why are you so scared of our army?

    • JOY says:

      Because of most of the North tamil politicians specially TNA are Eelam terrorists ..they want to get separate tamil country in north …Tamil politicians are terrorists, but they hide their actions behind the label of tamil nationalism and patriotism
      Terrorism is the tactic of demanding the impossible, and demanding it at gunpoint.

Main News