රජයේ රෝහල්වලින් බිල්පත් නිකුත් කෙරේ.. රුපියල් 5000 ඉක්මවූ බිල්පත මෙන්න..

August 24, 2018 at 3:00 pm | lanka C news
රජයේ රෝහල්වලින් බිල්පත් නිකුත් කෙරේ.. රුපියල් 5000 ඉක්මවූ බිල්පත මෙන්න..

රජයේ රෝහල් මගින් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් වෙත බිල්පතක් නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර ඇත.

බිල්පතක් නිකුත් කලද ඒ සදහා මුදල් අය කිරීමක් සිදු නොකරන අතර අදාළ ප්‍රතිකාරවලට රජය විසින් දරන වියදම ගැන දැනුවත් කිරීමට පමණක් බිල්පත් නිකුත් කරන බව රජය සදහන් කර ඇත.

රෝගියෙකු විසින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙන් ලබාගත් ප‍්‍රතිකාර සදහා නිකුත් කල බිල්පතක් මෙහි දැක්වෙයි.

477 views

30 Comments to “රජයේ රෝහල්වලින් බිල්පත් නිකුත් කෙරේ.. රුපියල් 5000 ඉක්මවූ බිල්පත මෙන්න..”

  1. Love nature says:

    යමපාලන රජයේ මැතිවරණයට කරන වෙළද දැන්වීමක් මෙම දැන්වීම් තහනම් කල යුතුය

  2. Saradiel says:

    සත 25 යේ මුද්දරේට බෙහෙත් දුන්න කාලේ වත් මෙහෙම සිදුඋනේ නැහැ ලැජ්ජයි

    • in 1977, bulshit UNPers made allegation of 25 cent stamps charges as mal practice.but today ? .definetely theay are going to stop free health and sell the hospital

  3. lotus says:

    මේ වැඩේ ඉතා හොදයි . නැත්නම් මිනිස්සු බේත් අරන් ගිහිල්ලා නිකන් දුන්න නිසා දවසක් දෙකක් බිලා ඉතුරු බේත් විසික් කරනවා. if someone like to pay should allow to pay.

  4. KP says:

    මේක හරි හොඳයි… කාට හරි මේක ගෙවන්න කැමතිනම් ⁣ගෙවන්න දෙන්න ආදී මෝඩ කොමෙන්ට් දාපු අයටයි මේ….
    පොඩි කාලේ අපි තාත්තාගෙන් සල්ලි ඉල්ලං ගිහිං තාත්තාටත් එක්ක අයිස් ක්‍රීම් අරං එනවා…. තාත්තාට අයිස් ක්‍රීම් දෙන්න වියදං කලේ අපි ද? තාත්තා ද?
    අපේ සීනි සීයෙන්, පිටි පැකට් එකෙන්, බූමිතෙල් පෙට්ට්‍රල් ටිකෙන් ගහන බදු වලින් ඉස්පිරිතාලෙ දි අපිටම බෙහෙත් දීලා බිලකුත් දෙනවා තව මහලොකුවට…. යකෝ මේක හරියට තාත්තාට අයිස් ක්‍රීම් අරං ඇවත් තාත්තාටම බිල පෙන්නලා පාට් දානවා ව⁣ගේනෙ….

  5. rangana says:

    මේක හොඳ වැඩක්. මිනිස්සු දැනගන්න ඕනි කොච්චර වටින සේවයක්ද කියල තමන්ට ලැබෙන්නෙ.

Main News