රජයේ රෝහල්වල වෛද්‍ය චැනල් සේවාව අරඹන්න යයි… යෝජනාව කැබිනට් මණ්ඩලයට..
November 12, 2016 at 1:20 pm | lanka C news
ප්‍රධාන රජයේ රෝහල්වල පස්වරු 4.00න් පසු වෛද්‍යවරුන්ගේ සේවාව පුද්ගලිකව ලබා දීමේ ක්‍රමයක් හදුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය සූදානම් වෙයි.
මෙම සේවාවේ අරමුණ ජනතාවට දරාගැනීමට හැකි ලෙස පහසු මිල ගණන් යටතේ වෛද්‍ය උපදෙස් ලබාදීම බවද පැවසෙයි.
අදාල යෝජනාව ඉක්මනින්ම කැබිනට් අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමටද නියමිතය.
මේ අතර රට පුරා තෝරාගත් රජයේ රෝහල්වල ගෙවන වාට්ටු ඇතිකිරීම මෙවර අයවැයෙන් යෝජනා කර ඇත.
We are happy cheers
උදේට දොස්තරවරු නැත. හවසට දොස්තරවරු ඇත.