රජයේ රෝහල්වල හෙදියෝ PCR පරීක්‍ෂණවලට සාම්පල ගැනීමෙන් ඉවත් වෙති..

September 13, 2021 at 6:20 am | lanka C news
රජයේ රෝහල්වල හෙදියෝ PCR පරීක්‍ෂණවලට සාම්පල ගැනීමෙන් ඉවත් වෙති..

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ වලට අවශ්‍ය වන ජිව සාම්පල ලබාගැනීමේ කටයුත්තෙන් රජයේ රෝහල්වල හෙද නිලධාරීන් පිරිසක් වැළකී සිටින බව වාර්තා වෙයි.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ හෙද කාර්ය මණ්ඩලයට මෙම නිදර්ශක ලබාගැනීම රාජකාරී මට්ටමින් පවරා නැති නිසා තම සංගමය මෙම රාජකාරීන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි.

කොරෝනා වසංගතය ආරම්භයේ සිටම හෙද නිලධාරීන් මෙම කාර්යයේ යෙදී සිටියද එය ඔවුන්ගේ රාජකාරියක් බවට ලිඛිතව නිල වශයෙන් පවරන ලද ලෙස අමාත්‍යංශයෙන් ඉල්ලුවද එය මෙතෙක් සිදුකර නැති නිසා මෙම ඉවත් වීමට තීරණය කළ බවයි.

රාජකාරි වගකීමක් නැතිව යම් ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිවුවහොත් එය හෙද කාර්ය මණ්ඩලයට අයත් නොවන රාජකාරියක් ලෙසට ගැටළු ඇතිවන නිසා රාජකාරියක් සේ ලිඛිතව පවරන ලෙස ඉල්ලුවද මෙතෙක් එය ඉටුවී නැතැයි ද ඔහු තවදුරටත් පැවසීය.

55,038 views

21 Comments to “රජයේ රෝහල්වල හෙදියෝ PCR පරීක්‍ෂණවලට සාම්පල ගැනීමෙන් ඉවත් වෙති..”

  1. Sagarika Alvis says:

    aiyo appa e sare me gollo ai patan aran. kohe hari mokak hari prashnayak kawadawath meyalage prashna wisadenne nh.

  2. Rasika says:

    They did not carried out pcr for ages. Mostly the Intern medical officers and other SHOs’ in the wards carried out that duty. So how can they quit from it? Nonsense 🤣

  3. Pasan says:

    Man ispirithale attendant kenek. Meyala den ke gehuwata dosthara mahaththaru thamai ape PCR ara ganne. Nurselata geweemak karanawa 7500ka owa karanawata. Eth eyala piñata salli gannawa adu tharame PCR eke Nama gama liyalawath denne ne.

  4. ගෞම් ඊයාරාජ් says:

    හාල් කොමා වගේ සෞඛ්‍යටත් කොමෙක් ගේමූ ! හා නැද්ද උම්මාද බෛයි ප්‍රෙන්ස් ?

  5. T says:

    Anyway they didn’t do it since the nurses strike. Doctors were doing hospital PCRs since May

  6. Sanipa says:

    තමාට අයිති නැති රාජකාරිය අනුචිත වනවා . ඒවිට ප්‍රහ්නයක් වුනොත් එක තමා අදාල නැති වෙඩක් කරනවා වෙන්නේ නැද්ද

  7. citizen says:

    Even now nurses do not get blood samples but get a 5000 rupee allowance. When the nurses refuse It is the doctors who take blood samples and they do not get any additional allowance.

  8. Hitan says:

    Inferiority complex

  9. SuMa says:

    මේ ගොල්ල්ලෝ හදන්නේ ලිඛිතව පැවරුවට පස්සේ ඒකටත් දීමනාවක් ඉල්ලන්න. අපි නොදන්නා කට්ටියනේ….
    හමුදාවල කට්ටියට ඔය ඉල්ලීම් මුකුත් නැහැ. තිතට වැඩ. ඒකයි හමුදා මධ්‍යස්ථාන වලින් එන්නත් දෙන තැන්වලට ජනතාව කැමති.
    PCR එකත් හමුදා මධ්‍යස්ථාන වලින් කරන්න වෙන පොටක් තමයි මේ.

Main News