රජයේ ලොක්කන් රැසක් ඉල්ලා අස්වෙන්න යයි.. ඒ බව දනුම් දෙති…

July 2, 2022 at 3:00 pm | lanka C news
රජයේ ලොක්කන් රැසක් ඉල්ලා අස්වෙන්න යයි.. ඒ බව දනුම් දෙති…

රජයේ සංස්ථා මණ්ඩල ආයෙත් ඇතුළු ආයතන රැසක ප්‍රධානීන් සිය තනතුරැවලින් ඉල්ලා අස් වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

පවතින ආර්ථික අර්බුදය සහ ඉන්ධන හිඟතාවය මත තවදුරටත් ආයතන පවත්වාගෙන යාමට නොහැකිවීම හේතුවෙන් මෙම පිරිස මෙම තීරණය ගෙන ඇතැයිද සදහන්ය.

මේ සම්බන්ධයෙන් දැනටමත් ආයතන ප්‍රධානීන් කිහිපදෙනෙකුම රජයේ ඉහළ බලධාරීන්ට දැනුම් දී ඇති බවද පැවසේ.

ඉන්ධන හා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් මෙම ආයතන රැසක් පවත්වන ගෙන යාම දුෂ්කර වී ඇති නිසා එම ප්‍රධානින් දැඩි කනස්සල්ලට සහ අසරණ තත්ත්වයට පත්ව සිටිතැයි ද දැනගන්නට තිබේ.

දැනටමත් ආයතන බොහොමයක ඉන්ධන හිගය මත සාමාන්‍ය කටයුතු බොහෝ සෙයින් අඩාලව ඇත.

79,991 views

10 Comments to “රජයේ ලොක්කන් රැසක් ඉල්ලා අස්වෙන්න යයි.. ඒ බව දනුම් දෙති…”

  1. RITIGALA says:

    oya lokkalath me arbuda walata kelin ho waten waga kiyanna ona puthayala thamai….okkoma madiye gahagena ratin nam maru wenna ida dennna epa….

  2. Alapaluwa says:

    කවුරු අස්වෙලා ගියත් මේ ගොබ්බ නන්දසේනයා යන්නේ නැහැනේ එකනේ මර සීන්එක.Alapaluwa

  3. සකු says:

    මේ රටෙ ඔක්කොම ප්‍රස්න තියෙන්නෙ රජයෙ සේවකයන් ට විතරයි වගේ නේ තෙල් නෙහෙ කියල වෙඩට එන්නෙ නෙහේ එවිල්ලා වර්ජන කරනවා , රටේ පුද්ගලික අන්සයට කිසිම ප්‍රසන්න යක් නෙහෙ

  4. sira says:

    දේශපාලුවන්ට පස්සේ රට කාපු හොරු ටික.

  5. Renuka says:

    Most of them are useless.anyway

  6. David Milli-banda says:

    These buggers are the culprits for this economic debacle. None of those Organisations ran at a profit. But, they got rich.
    These Heads of Institutions suck. All these buggers must be Investigated.

  7. Gamarala says:

    ජුලි 9 වෙනිදා වෙනකන් ඉන්න

    • Lalla says:

      ජූලි හත වෙනකම් ඉවසල ඉන්න.

    • aanamaduwe maanavadu says:

      eiban gamaraalayo, 9venidaatadaban umbe geni prasiddhiye ekige baduwai KG 5ka kavadaawathma nokapaapu kalu mayil tikai pradarshanaya koranda inne?

Main News