රජයේ ලොක්කන් 1000කට නව වාහන ආනයන බලපත‍්‍ර…

July 24, 2021 at 3:00 pm | lanka C news
රජයේ ලොක්කන් 1000කට නව වාහන ආනයන බලපත‍්‍ර…

රජයේ ඉහළ නිලධාරීන් දහසක් දෙනා සඳහා නව වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කර තිබේ.

මෙම වාහන ආනයන බලපත්‍ර නිකුත් කර ඇත්තේ 2020 වසර සඳහා ය.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු අප වෙත කියා සිටියේ එසේ බලපත්‍ර නිකුත්කරන ලද වුවද නව වාහන ආනයනය සඳහා අත්ටුවීමට රජය ගෙන ඇති තීරණය කිසිදු වෙනසක් නැති බවයි.

එම වාහන බලපත්‍ර හිමි වූ පුද්ගලයන් කිසිවෙකුට රජයේ තීරණය ක‍්‍රියාත්මක වන තුරු වාහන ආනයනය කිරීමට කිසිදු හැකියාවක් නැති බවද ඔහු සඳහන් කළේය.

මෙම වාහන ආනයන බලපත්‍ර නිකුත් කර ඇත්තේ 2020 වසර මුල් කාලයේදී පෙර සැලසුම් කර තිබූ ආකාරයට මිස රජයේ වාහන ආනයන අත්හිටුවීමට ගන්නා ලද තීරණයෙන් පසුව නොවන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

43,862 views

13 Comments to “රජයේ ලොක්කන් 1000කට නව වාහන ආනයන බලපත‍්‍ර…”

  1. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    දැන් ෂැපද ………………….

    • ගයාන් says:

      බූරුවා නිව්ස් එක කියවලා නෑ වගේ! සජියටම හරියන හරක් තමා උගෙ ගෝලයොත්!

  2. Darshana abayakoon says:

    කාලකන්නි ගුරුවරුන් වගේ නෙවෙයි ආයතන ප්‍රධානීන් හා සබාපති වරු කියන්නේ නිසි සුදුසුකම් සපුරා අති ගරු ඇමතිවරු සමග කරට කර රටේ සංවර්ධනය සදහා කැපවුනු කොටසක්. එම නිසා ආර්ථික වශයෙන් අමාරු අවස්ථාවක වුනත් එතුමන්ල දිරිමත් කරන්න ගත්ත මේ ක්‍රියා මාර්ගය අගය කරන්නම ඔනේ.

  3. KD says:

    The country is broke – there is no money for nonsense like this.

  4. දැක්කොත් බූවා says:

    දැන් තැටිය රත් වෙලා තියෙන හින්දා ඕන තරම් රොටි දා ගනිල්ල …හැබැයි තොපිල දැනගනිල්ලා අපේ මිනිස්සුන්ටත් වාරයක් ළඟදීම එන බව …එදාට තොපිට දුවන්න පාරවල් නැහැ..කාලකන්නි සක්කිලි හැත්ත….කාළකන්නි ආණ්ඩුව …තොපිලට සාප වෙනවා යකෝ…අහිංසක මිනිස්සුන්ට කන්න බොන්න නැතුව ඉන්න මේ වෙලාවේ ..තොපිල හම්බ කරගන්නවා කෙළවරක් නැතුව

    • ගයාන් says:

      නිව්ස් එක කියවලා නෑ වගේ! සජියටම හරියන හරක් තමා උගෙ ගෝලයොත්!

  5. NuwanJ says:

    මෙන්න මෙක තමයි ඉහල සෙට් එක හැම දාම කලේ
    දුක්විදල රට රැකියා කරල , තේවතු රබර් වතුවල ඇගේ කැලි යනකම් ගිනි අවුවේ වැඩ කරල රටට ⁣හොයල දෙන ඩොලර් ටික ලෝකන්ට වාහන ⁣ගන්න බදු සහන යටතේ දෙන එක.

    ⁣එක ඩොලරයක්වත් රටට හොයල නොදුන් මුන් රටෙි මුදල් ටිකෙන් සැප වාදිනවා.

    ඒ මදිවට අවු. 5න් 5 ට බදු සහන දෙනවා . යකො දෙන්න ඔන නම්,රැකියා කාලෙ එක පාරක් දුන්නම මදිද. මෙික ලංකා ව කියල අමතකයි තමන්ගෙ වරිගෙට බෙදනකොට. ඒක මතක් වෙනිනෙ දුපුපතාගෙ පඩිය වැඩිකරන්න ඉල්ලුවම බඩු මිල අඩු,කරන්න කියන කොට විතරද?

    රටට ලැබෙන ඩොලර් ටික මේව නවත්තල ඉතුරැ කලා නම්, මේ,වගේ වසංගතයකට අපිට හිගා කන්න වෙන්නෙ නැ.

    මෙ කරන්නන හදන්නෙත් ආයෙම රට යතා තත්වයට ආව ගමන් ඉස්සර වෙලාම ලොක්කන්ගෙ වාහන ටික ගේන එක තමයි .

    දැන්ම ඉදන ඩොකුමන්ට් හදල තිබ්බම වැඩේ සෙට් වෙන කොටම දානව බැංකුවට වැඩේ හරි

    මෙවට වගකියන්න ඔන නිති හදන තැන ඉන්න, දෙශපාලුවො

  6. A Sri Lankan says:

    You want a system change ?? Then scrap this completely

  7. බන්ඩා says:

    බහුතරයට කිසිම ආදායමක් නැතුව ලෙව තද්දී තොය් රජයෙ ලොක්කන්ටද රථ ගාය හැදුනෙ.

    අවුරැද්දක් වැඩ නොකර පඩි ගත්ත ගුරාලා කොවිඩ් සහ ණය බරින් වැටිලා මිරිකෙන රට හූරන් කාලා විනාශ කරන්න වලි කනවා. 👹🥶👻

    • ගන්ජ බන්ඩා says:

      අද ජරාව නොදී කිසිම රජයේ කාර්යාලයකින් වැඩක් කර ගන්න බැහැ. අපේ එක්ස්පෝට් කර බහුතරයට කිසිම ආදායමක් නැතුව ලෙව තද්දී අවුරැද්දක් වැඩ නොකර පඩි ගත්ත ගුරාලා කොවිඩ් සහ ණය බරින් වැටිලා මිරිකෙන රට හූරන් කාලා විනාශ කරන්න වලි කනවා. 👹🥶👻 න ෆැක්ටරියට ඇවිත් එන්නත් ගැහුවම phi ලා ට්‍රිප් යන්න ලක්ෂරි වාහන සහ වියදම ඉල්ලනවා.

Main News