රජයේ ලොක්කෙකු මාරු කරන්න ඇමරිකන් ගේමක්…

December 19, 2021 at 9:20 am | lanka C news
රජයේ ලොක්කෙකු මාරු කරන්න ඇමරිකන් ගේමක්…

ආරක්‍ෂක අමාත්‍යාංශයට අනුයුක්ත රජයේ ආයතනයක ප‍්‍රධානියකු කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දැඩි බලපෑම මත මේ මස අවසානයේදී ධූරයෙන් ඉවත් කිරීමට දියත් වූ මෙහෙයුමක් ගැන හෙළි වී ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ ප‍්‍රධානියාගේ සේවය දීර්ග කිරීමට අදාළ ලිපිය ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විසින් අත්සන් කර ඇතත් අදෘෂ්‍යමාන හස්තයක ක‍්‍රියාත්මක වීම හමුවේ එය ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත යොමුවී නැත.

කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ජාලයේ 33 ක කල්ලියට විදේශවලින් ඩොලර් මිලියන 5 ක් වසරකට ලැබෙන බව ඉහත කී ජ්‍යෙෂ්ඨ ප‍්‍රධානියා සොයාගෙන තිබුණි.

එසේම හිටපු ඇමරිකානු හමුදා නිලධාරි ට‍්‍රැවිස් ගාඞ්නර්ගේ වීසා බලපත‍්‍රය එකඟ නොවීම සහ උතුරේ ද්‍රවිඩයකු සමඟ ගාඞ්නර් මෙහෙය වන අබිරහස් ව්‍යාපෘති ගැනද රහස් තොරතුරු මෙම ජ්‍යෙෂ්ඨ ප‍්‍රධානියා සොයාගෙන රජයේ බලධාරීන්ට වාර්තා කර තිබුණි.

කීර්ති වර්ණකුලසූරිය
– divaina

56,810 views

14 Comments to “රජයේ ලොක්කෙකු මාරු කරන්න ඇමරිකන් ගේමක්…”

  1. Red Line says:

    මීලඟ ණය වාරික ගෙවූ සැනින් ශ්‍රී ලංකාව විසාලාවක් වනු ඇත.
    (රටේ ඩොලර් නැතුවා නොව,ඩොලර් ඇත.ණය ගෙවීම සඳහා ඒවා සඟවාගෙන ඇත.මීලඟ ණය වාරිකය ගෙවීම සඳහා ඩොලර් එකතු කිරීම හා ඉතිරිකර ගැනීම නිසා පොහොර,ඖෂධ,ඉන්ධන,ගෑස්,ආහාර ද්‍රව්‍ය හා ළදරු කිරිපිටි ආනයනය ඇනහිටිනු ඇත.)
    මේ ‌මොහොතේ ජාතියේ අරගලය විය යුත්තේ මිනිසුන්,දරුවන් මරණයට කැපකර කරන අමානුෂික ණය ගෙවිල්ලට එරෙහිව පොදු ජනතාව සංවිධානය වී වහාම මේ ණය ගෙවිල්ල නවතා දැමීමයි.
    ජනතාව සුබසාධන සමිති,ග්‍රාම සමිති,මරණාධාර සමිති,පුරවැසි සංවිධාන මට්ටමින් සංවිධානය වී පුළුල් ජාතික අරගලයකට එළඹිය යුතුය.
    පවතින සියලුම දේශපාලන පක්ෂ රට විසාලාවක් කරා ගමන් කල මාවතෙන් රට ගලවා ගැනීමට අපොහොසත්ව fail වී ඇත.තම ඉරණම අතරමැදියන්, තරව් කාරයින්, ඩීල් කාරයින්,අවස්ථාවාදී බලලෝභීන් විසින් විසදාවි යන මිත්‍යාවෙන් මිදී ජනතාව තම ඉරණම තම අතට ගත යුතුය.ජනතාව ඉතිරිව ඇති තම ශක්තිය මත විශ්වාසය තබා ඉදිරිපත් වූ විට ඔවුන් සතු බලය සියලු දේෂපාලන පක්ෂ හා එවා සමග බද්ධව ඇති පාලක පැලැන්තියේ බලය අභිබවනු ඇත.

    • Kaushalya says:

      As a country, can we refrain from loan repayment? I doubt.
      Then, what can be the consequences.

      • Nalin says:

        Please reveal the name of this patriotic official, he should be highly commended & appreciated by us.The JVP/Sajith clan should remember how the americans appointed dollars paid one of their goons to advise the speaker Karu Jayasuriya even. Now they cannot pontificate us.This is the only government we can trust ,don’t forget.It has shortcomings we should fight to correct it,as Wimal & Udaya do.

  2. Silva says:

    ඇමරිකන් පුරවසියෝ රට පාලනය කරද්දි ඔහොම තමා.

  3. John sri says:

    අඟහරු මත ගඩොල් සොයාගත් තැනැත්තා වාර්තා කරයි

  4. ඇමෙරිකානු රජය says:

    පොඩි මලිල්ලාට කන්න බොන්නේ දෙන්නේ අපි අමෙරිඅකන් ලොකු අයය නම් මල්ලි මේවා දැක්කත් නොදැක්ක වගේ ඉදපන් මල්ලිලා !
    ආදර ගවුරව දකප්පන් ඩො !

    ඇමෙරිකානු රජය

  5. PPremasiri says:

    ඔය 33 ඩොලර් කල්ලියට අනිවාර්යයෙන් ජෙප්පො ටීම් එකත් ඇති

    • PPremasiri says:

      මට මේ වගේ කමෙන්ට් දානවට දවසට රුපියල් 250ක් ගෙවනව.

  6. VADC says:

    මේවට ඉතිං හහා රිඇක්ෂන් තමයි 😂

  7. Sun says:

    The development meaning inducing dirty qualities among people and create problems round the world so the big fellows sell arms and war planes round the world. That is the interior nature of big fellows. They show a friendly face but the inner if boiling with hatred.

  8. SL says:

    jepponge vada

  9. විද්‍යාත්මකවremu says:

    කොටන බල්ලනි, මේ රට ඉතිහාසයේ මීට වඩා බිහිසුණු ව්‍යසන වලට මුහුදී නැගී සිට ඇත. මෙය පක්ෂ මුල්කොට දේශපාලනය කිරිමේ ප්‍රතිඵලයයි. එවා විඳගනු. පක්ෂ, ප්‍රජාතන්ත්‍රවාද ගැන නැවත හිතපියව්.

  10. Lemonpuff says:

    Onima welawe ko ape wimaley, jathiyanthrana kumanthrana gana specialist ne ethuma

Main News