රජයේ වාර්තා බොරු… කොරෝනා රට පුරා පැතිරිලා..- මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු කියති..

February 7, 2021 at 3:00 pm | lanka C news
රජයේ වාර්තා බොරු… කොරෝනා රට පුරා පැතිරිලා..- මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු කියති..

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධව බලධාරීන් විසින් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ වෛරසය මේ වන විට රට පුරා දැඩි ලෙස ව්‍යාප්ත වී ඇති බවයි.

මේ පිළිබඳව නිවැරදි තොරතුරු සොයා නොබලා ඇතැම් නිලධාරීන් සංඛ්‍යා ලේඛන මත කටයුතු කිරීමෙන් තත්වය තවත් නරක අතට හැරෙනු ඇතැයිද ඔහු පැවසීය.

බිම් මට්ටමේ සත්‍යය තොරතුරු අවශ්‍ය නම් රජයේ වගකිවයුතු අංශ තම සංගමය සමග සම්බන්ධතාවයක් ඇතිව කටයුතු කළ භවතු බවද ඔහු පෙන්වා දෙයි.

මෙතෙක් බස්නාහිර පළාතට බලපා තිබූ ප්‍රශ්නය දැන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම පැතිරී ගොස් ඇතැයි ද ඔහු තවදුරටත් පැවසීය.

29,024 views

7 Comments to “රජයේ වාර්තා බොරු… කොරෝනා රට පුරා පැතිරිලා..- මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු කියති..”

  1. cw says:

    I can see a faded Red Star and a rotten tooth behind this.

  2. Wijebahu says:

    Please don’t upset baiyyas. They want some good news about Sir and his adventures. Please lie.

  3. Aurora says:

    ආන්ඩුව මේ විකාර කතා අහන්නේ මොකටද ?. රටේ කොරොනා පාලනය කරන්න බටහිර වෛද්‍ය ක්‍රමයට බැහැ. අවුරුද්දක් යනකම් ආන්ඩුව බ්ට්ටටහිර ක්‍රමයට විතරක් කොරොනා පාලනය කිරිම භාරදීල හිටියට නිරොධායන නීතියෙන් ලැබෙන බලතල පාවිච්චි කරලා අවුරුද්දකට පස්සේ විකාර කියවනවා, වැරැද්ද ආන්ඩුව පිට පටවනවා. දැන් ආන්ඩුව කලයුතු දේ තමයි ජනතාව කැමතිනම් හෙලවෙදකමට අනුව ප්‍රතිකාර ලබාගන්න තියන බාධා ඉවත්කරන එක.

    • රටට හිතැති says:

      බොල ගොන් ජෙප්පෝ මේසන් බාස්ගෙ පැනිය බීපු එවුන්ටත් කොරෝනා. අනේ තෝ වගේ ගොන් නාම්බෙක්. හොඳ වෙලාවට අපේ ගෝටාභය විරුවාගෙ ආන්ඩුව එන්නත් ගෙන්වන්න පටන් ගත්තෙ තොපි වගේ මෝඩයන්ගෙ කතා අහන්නෙ නැතුව

      • කඩියා says:

        ගොනෝ ධම්මික පැනිය හෙලවෙදකම නොවනබව තේරුම් නොගෙන තප්පුලන්නේ ඇයි.

    • ලොකුරාල says:

      හරියට හරි. අපේ හෙලවෙදකම අවතක්සේරුවට පත්කරල මේ කරන විකාරය මොකක්ද කියා මා අහනවා. රාවණා බලය මේ ගැන නිහඩ ඇයි? අපේ ගරුතර මහාසංඝරත්නය ඉදිරිපත් නොවන්නෙ ඇයි? වහාම මේ අසාත්මිකතා ඇති කරන එන්නත් නවත්වා හෙලඔසු, හෙල ඖෂධ රටවැසියාට ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා. තෙරුවණ් සරණයි.

  4. david milibanda says:

    Yes. But what are the PHI’s doing? Engaged in media Circus?????????????
    PHIs were never heard of before and suddenly they have got false teeth.
    Afraid of taking bribes now so they shout before the media.

    They must engage in some constructive work against COVID instead of media circus.

Main News