‘රජයේ වැඩපිලිවෙලට ජනතාව සම්පූර්ණයෙන්ම කැමති නෑ…’- මැතිවරණයෙන් දෙසතියකට පසු සොයාගනී.. අගමැතිගේ මැතිවරණ ප‍්‍රතිඵල විචාරය මෙන්න..

February 23, 2018 at 11:11 pm | lanka C news
‘රජයේ වැඩපිලිවෙලට ජනතාව සම්පූර්ණයෙන්ම කැමති නෑ…’- මැතිවරණයෙන් දෙසතියකට පසු සොයාගනී.. අගමැතිගේ මැතිවරණ ප‍්‍රතිඵල විචාරය මෙන්න..

රජය ගෙන යන වැඩපිලිවෙල ගැන සම්පූර්ණයෙන්ම ජනතාවගේ කැමැත්තක් නැති බව පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පෙනුනු බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති සාකච්චාවකදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

පළාත් පාලන මැතිවරණය පවත්වා සති දෙකක් ගත වූ පසු අගමැතිවරයා විසින් මෙම ප‍්‍රකාශය කිරීම විශේෂය.

53 views

16 Comments to “‘රජයේ වැඩපිලිවෙලට ජනතාව සම්පූර්ණයෙන්ම කැමති නෑ…’- මැතිවරණයෙන් දෙසතියකට පසු සොයාගනී.. අගමැතිගේ මැතිවරණ ප‍්‍රතිඵල විචාරය මෙන්න..”

  1. Sriaiyya says:

    Aparadhea agamethi Ranil iwath wennama wenawaa! Amethi mandalaya mona venasak da wealaatiyannea? Mahajanayaata boru porandu madiwaata ,UNP amethilaatath kolea wahalaa!Loku kalmbeemak balapruttwenna.

Main News