‘රජයේ වැඩපිලිවෙලට ජනතාව සම්පූර්ණයෙන්ම කැමති නෑ…’- මැතිවරණයෙන් දෙසතියකට පසු සොයාගනී.. අගමැතිගේ මැතිවරණ ප්‍රතිඵල විචාරය මෙන්න..
February 23, 2018 at 11:11 pm | lanka C news
රජය ගෙන යන වැඩපිලිවෙල ගැන සම්පූර්ණයෙන්ම ජනතාවගේ කැමැත්තක් නැති බව පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනුනු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති සාකච්චාවකදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
පළාත් පාලන මැතිවරණය පවත්වා සති දෙකක් ගත වූ පසු අගමැතිවරයා විසින් මෙම ප්‍රකාශය කිරීම විශේෂය.
මාර සොයා ගැණීමක්!
අපි හිතුවේ ඔය ඔක්කෝම එවුන් මිනිස්සුන්ට එපා වෙලාකියලා.
යුරේකා යුරේකා !!!!!
Lokema piliganna honda molayak. Chanden kelaunata passe thamai mole paadila thiyenne. Mechcharakal waadiwela inna aththe mole uda wennathi.
මම ලගදීම එනව, හමුවෙමු
රනිල්ගේ වැඩ පිළිවෙල මේ රටට ගැලපෙන්නේ නැති බව අපි තේරුම් ගත්තේ 2001 – 2004 කාලයේදී මෙයා ගෙනගිය ක්‍රියාකලාපය අපි අත්වින්ද නිසා. නමුත් ඒ කාලයේ ජංගි කොටේ ගහගෙන හිටපු කොල්ලොත්, නාවර පෙරාගෙන හිටපු කෙල්ලොත් ඕක දන්නේ නැහැ. නව පරපුර කියල හිතාගෙන ඉන්න එවුන් ටික 2015දී රනිල්ගේ මංගලගේ ගොබෙල්ස් න්‍යායට යටවෙලා, ඇමෙරිකාවේ බකින්හැම් මාලිගයෙන් ගෙනා අශ්වයින්ට, ලම්බෝගිනි වලට ඊර්ෂ්‍යාවෙන්, wifi වලට, නොතෙමි යන්න පුංචි කාර් වලට වහ වැටිලා, සමනලයින් වෙලා සුරංගනා ලෝකෙට පියඹා ගෙන යන්න හිතාගෙන, අපූරුවට පිපීගෙන ආපු ශ්‍රී ලංකාව කියන නෙලුම් මලේ පෙති කඩල විනාශ කරලා දැම්ම.
මේ ආකාරයටම 2001 දීත් බ්‍රේස්ලට් වලට, චුව්යින්ගම් වලට රැවටිලා ඒ වරදම කළා. නමුත් ඒ වකවානුවේදී ඒ කරපු දෙයට සාධාරණ හේතුවක් තිබුනා. එවකට රට පාලනය කල චන්ද්‍රිකා රට තුල කිසිදු සංවර්ධන කටයුත්තක් නොකලා පමණක් නොව, ත්‍රස්තවාදී යුද්ධයෙන්ද පරාජය වෙමින් සිටියා. හමුදා කදවුරු පිටින් ත්රස්තවාදීන් අයිති කර ගනිමින් සිටියා. අද මෙන්ම චන්ද්‍රිකාගේ සමයේදීද ජාතික දේපල විදේශ වලට විකුණා දමමින් සිටියා. නීතිය ක්‍රියාත්මක කිරීම පාතාලයට නතු වෙමින් පැවතියා. ඒ හේතූන් නිසාම රනිල්ගේ පැමිණීම ගැන එවකට බොහෝ දෙනා සුභවාදීව බාර ගත්තා. නමුත් ශ්‍රී ලාංකිකයින්ගේ වාසනාවට විධායක ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලතල තිබුනා. දැන් තිබෙන බලතලවත් පාවිච්චි නොකර රට විනාශ මුඛයට, අරාජිකත්වයට යන්නට හැර ඔහේ බලා සිටින ලංකාවේ බිහිවූ දුර්වලම පාලකයින්ගෙන් කෙනෙකු වීමට නියමිත වර්තමාන ජනාධිපති හේතුවෙන් තවත් වසර එකහමාරක් මේ රටේ පරිහානිය බලමින්, ඉවසා ගෙන ඉන්නට සිදුවීම නැවතත් මොනම කලකදීවත් සිදු නොවේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.
ethakota muu paradparada wela nadda ?…
Muuta pissu uparimayatama. Habai meya unp nayakaya wela ohoma inna eka apita hodai ena chanda waladi. Palath saba, maha chande wagema janapathiwaranayath laga lagama enawa. Ewaye seeyayata 65 – 70 wage pohottuwata aniwa ganna puluwan mokada apita dainatamat railla haidila thiyena nisa
මෙහෙම කතාවක් කියන්න මෙහෙම තමන්ගෙ අඩුපාඩු පිලිගන්න කොන්දක් හැම නායකයටම නෑ. ඒ නිසා මේක අගයකලයුතුයි.
අනේ බබෝ උඹේ අම්මට digital කරගන්නැතුව හිටපන්
ඔවු මචෝ මිනිහ ලඟ ප්ලස් මුකුත්ම නෑ. තියෙන්නෙම අඩු සහ පාඩු තමයි.
Hello Moda Baba…
If someone is to say sorry after ruling the country , firstly he is not good for a leader in a democratic county.
He is just doing things what his masters told him and his masters target is to create a weaker Srilanka. This is greedy for power of this Ponil man.
Baba … you may suck The Asuuchee of this man since you are a BABA.
But don’t tell others the sweetness you feel . feel it by yourself.. Bloody fool..
Hello Moda Baba…
If someone is to say sorry after ruling the country , firstly he is not good for a leader in a democratic county.
He is just doing things what his masters told him and his masters target is to create a weaker Srilanka. This is greedy for power of this Ponil man.
Baba … you may suck The Asuuchee of this man since you are a BABA.
But don’t tell others the sweetness you feel . feel it by yourself.. Bloody fool..
atha therum gathanam sudusuma de engaanth krameta illaaswi mathiwaraneta yana eka neda.
yes , its en utter failure under your leadership. we understood this few years back, but you repeatedly said this is the best government Sri Lanka has ever got . go and ask from a child he will tell you what a set of donkeys are governing our country.
බලයට එන්න ඡන්ද කාලේ රනිල් කියපු අමුතු කතා
“නංගිලා මල්ලිලාට මාල බ්‍රේස්ලට් දාන්න පුලුවන් වෙන, බුලත් විට වෙනුවට චුයින්ගම් කන්න පුළුවන් වෙන ආර්ථිකයක් තමන්ගේ පාලනය යටතේ හදනා බවයි”