‘රජයේ වැඩපිලිවෙලට ජනතාව සම්පූර්ණයෙන්ම කැමති නෑ…’- මැතිවරණයෙන් දෙසතියකට පසු සොයාගනී.. අගමැතිගේ මැතිවරණ ප්‍රතිඵල විචාරය මෙන්න..
February 23, 2018 at 11:11 pm | lanka C news
රජය ගෙන යන වැඩපිලිවෙල ගැන සම්පූර්ණයෙන්ම ජනතාවගේ කැමැත්තක් නැති බව පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනුනු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති සාකච්චාවකදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
පළාත් පාලන මැතිවරණය පවත්වා සති දෙකක් ගත වූ පසු අගමැතිවරයා විසින් මෙම ප්‍රකාශය කිරීම විශේෂය.
Aparadhea agamethi Ranil iwath wennama wenawaa! Amethi mandalaya mona venasak da wealaatiyannea? Mahajanayaata boru porandu madiwaata ,UNP amethilaatath kolea wahalaa!Loku kalmbeemak balapruttwenna.